"පෝෂණ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

merged
(merged)
[[ගොනුව:Nutrition_label.gif|thumb|පෝෂණ දත්ත වගුව මගින් පෙන්නුම් කරනුයේ විශේෂඥයින් මගින් නිර්දේශ කරනු ලබන පරිභෝජනයට සුදුසු ප්‍රමාණාත්මක පෝෂ්‍ය සංඝටක ප්‍රමාණයන් වේ.]]
{{mergewith|පෝෂණය}}
පෝෂණය යනු සෛල සහ සත්ව කොට්ඨාශවල ජීවය පවත්වා ගැනීම සදහා අවශ්‍ය වන සංඝටකයන් ආහාර මගින් ලබා දීමයි. මනා පෝෂණයක් මගින් බොහෝමයක් වු ‍පොදු සෞඛ්‍ය ගැටලු වලක්වා ගැනීමට හෝ සුව කර ගැනීමට හැක.
 
යම් කිසි සත්ව කොට්ඨාශයක ආහාර වේල යනු ඔවුන් පරිභෝජනය කරනු ලබන ද්‍රව්‍යයන්ය. පෝෂණවේදීන් යනු මිනිසුන්ගේ පෝෂණය ආහාර වේල සකස් කර ගැනීම , ආර්ථිකය සහ ආහාර වේලසැලසුම් කර ගැනීම ගැන විශේෂ දැණුමක් ඇති සෞඛ්‍ය‍ය වෘත්තිකයන්ය. ඔවුන් ‍පුද්ගලයන්හට රෝගී අවස්ථාවන්හිදී සහ නොයෙකුත් ආයතනවලට වඩා ආරක්ෂාකාරී පෝෂණ උපදෙස් ලබා දීම සදහා පුහුණු වී ඇත.
{{පරිවර්තනය නොනිමි|Nutrition|ඉංග්‍රීසි|en}}
== පෝෂණ විද්‍යාව (සමස්ත විග්‍රහය) ==
 
සමබල නොවු ආහාර වේලක් මගින් සෞඛ්‍ය කෙරෙහි හානිදායී බලපෑමක් ඇති කළ හැක. ශීතාද ‍රෝගය , බෙරි බෙරි රෝගය සහ ‘ක්වෝෂියොකෝර්’ වැනි ඌනතා රෝගද සෞඛ්‍යයට අවදානමක් ඇති කරන අධි ස්ථුලතාව , පරිවෘත්තිය සින්ඩ්‍රෝමය සහ රුධිර සංසරණ පද්ධතියේ රෝග ඇතුළු වෙනත් කාලික දේහගත රෝගයන් වන දියවැඩියාව සහ අස්ථි දිරාපත් වීම මේ සදහා උදාහරණ වේ.
 
== පෝෂණ විද්‍යාව (සමස්ත විග්‍රහය) ==
පෝෂණ විද්‍යාව මගින් ආහාර පර්භෝජනයේදී සිරුර තුල සිදු වන පරිවෘත්තීය සහ භෞතික ප්‍රතික්‍රියා ගැන අධ්‍යනය කෙරේ. අණුක ජීව විද්‍යාව ජෛව රසායන විද්‍යාව සහ ජාන විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි දියුණුවක් සමග පෝෂණය පිලිබඳව සිදු කරන අධ්‍යනයන් පරීවෘත්තීය ප්‍රතික්‍රියා (ජිවීන්ගේ බොහෝ ද්‍රව්‍යයන් ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි ඔස්සේ එක් ආකාරයක සිට තවත් ආකාරයකට පත් කිරීම) මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.
 
 
පොදුවේ ගත් කළ විවිධාකාර වු නැටුම් පිළියෙල නොකල ආහාර ගැනීම ඒකාකාරී සකස් කරන ලද ආහාර ගැනීමට වඩා වාසි දායකවේ. සම්පුර්ණ ශාකමය ආහාර අනුභව කිරීම මගින් ආහාර ජීරණය සෙමෙන් සිදුකරන අතර එමගින් ඉහළ කැළරි ප්‍රමාණයක් ලබාදෙයි. මේ හේතුවෙන් සෛල වර්ධනය, පාලනය සෛල විභේදනය හා ආහාර රුචිය පාලනය කිරීම මගින් සිරුර තුළ සීනි මට්ටම ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගත හැක. ක්‍රමවත් ලෙස කාල සටහනකට අනුව ආහාර ගැනීම මගින් අක්‍රමවත්ව විටින් විට ආහාර ලබා ගැනීමට වඩා සිරුර කෙරෙහි යහපත් බලපෑම් ඇති කරයි.
[[ප්‍රවර්ගය:ජීව විද්‍යාව]]

සංස්කරණ

5,058

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/394614" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි