"ද්‍රව්‍යමය විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
+cat
2 පේළිය:
 
[[Image: Materials_science_tetrahedron;structure,_processing,_performance,_and_proprerties.JPG |frame|thumb|alt=tiny globe| චතුස්තලීය ද්‍රව්‍යමය විද්‍යාව මෙහි නිතරම මධ්‍යස්ථයේ ලාක්ෂණික ගුණ අනුව පවතී.]]
මද්‍රව්‍යමයද්‍රව්‍යමය විද්‍යාව හෝ ද්‍රව්‍යමය ඉංජිනේරු ශිල්පයට පදාර්ථවල ගුණ හා විද්‍යාවේ හා ඉංජිනේරු ශිල්පයේ විවිධ අංශවලදී ඒවායේ යෙදීම් ආදිය සඳහා ඇතුළත් වේ. මෙම විද්‍යාව ද්‍රව්‍යවල ව්‍යුහය හා ගුණ අතර සම්බන්ධකම් පිළිබඳ සොයා බලනු ලබයි. එයට ව්‍යවහාරික භෞතික විද්‍යාවෙහි හා රසායන විද්‍යාවේ අංශ ඇතුළත් වන අතරම රසායනික , යාන්ත්‍රික , සිවිල් හා විදුලි ඉංජිනේරු ‍ක්ෂේත්‍රවලට අයත් කොටස්ද ඇතුළත් වේ. මෑත කාලයේ නැනෝ විද්‍යාවට හා නැනෝ තාක්ෂණයට යොමු වූ සැලකිය යුතු මාධ්‍ය අවධානය ද්‍රව්‍යමය විද්‍යාව බොහොමයක් විශ්ව විද්‍යාලවල පෙරමුණට ගෙන ඒමට දායක විය. තවද මෙය අසාර්ථක වූ උපකරණ හා භාණ්ඩ පිළිබද අධ්‍යයනය කරන අධිකරණ ඉංජිනේරු ශිල්පය හා අධිකරණ ද්‍රව්‍යමය ඉංජිනේරු ශිල්පයෙහි වැදගත් අංශයක් වෙයි.
== ඉතිහාසය ==
 
18 පේළිය:
[[en:Materials engineering]]
[[ප්‍රවර්ගය:රසායන විද්‍යාව]]
[[ප්‍රවර්ගය:ඉංජිනේරු විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/ද්‍රව්‍යමය_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි