"සිරිධම්ම විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු change current principles' name
28 පේළිය:
=== ආරම්භය ===
[[ගොනුව:Richard Pathirana.jpg|thumb|දිවංගත ගරු අධ්‍යාපන අමාත්‍ය, රිචඩ් පතිරණ මහතාගේ ප්‍රථිමාව]]
[[අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය|අක්මීමණ]] ආසනයේ අවශ්‍යතාවයක් සපුරාලමින් 1995 පෙබරවාරි 06 වන දින එවක අධ්‍යාපන අමාත්‍ය, දිවංගත ''ගරු රිචඩ් පතිරණ'' මැතිතුමාගේ<ref> [http://www.divaina.com/2011/07/11/mano04.html දිවයින] හා [http://www.silumina.lk/2012/02/19/_art.asp?fn=af12021910 සිළුමිණ] පුවත්පත්වල පලවු දිවංගත ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමා පිළිබඳ ලිපි </ref> සමාරාධනාවෙන් එවක අග්‍රාමාත්‍ය, දිවංගත ගරු ''[[සිරිමාවෝ බණ්ඩාරනායක|සිරිමාවෝ බණ්ඩාරනායක]]'' මැතිනියගේ සුරතින් පළමු ළමයා ඇතුලත් කරගනිමින් පාසල ආරම්භ කරන ලදී. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධිය ලබාගත් පළමු හිමිනම වන ''ගරුතර ලබුදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට'' ගරු කිරීමක් ලෙස ලබුදූව සිරිධම්ම විද්‍යාලය ලෙස පාසල නම් කරන ලදී. ළමුන් 90 කින් සහ එක් ගොඩනැගිල්ලකින් ඇරඹි පාසල වසරින් වසර 1 වසරට හා 5 වසර ශිෂ්‍යත්වයෙන් 6 වසර සඳහා ළමුන් ඇතුලත් කරගනිමින් තම සිසු සංඛ්‍යාව ඉහල නංවාගන්නා ලදී.
මුල් විදුහල්පති P.S.K.රාජපක්ෂ මූලිකව මාලා ජයසේකර, සන්ධ්‍යා කොඩිකාර, මාලා අලස්, අනූජා වීරසිංහ, චන්දන පන්ඩිත්සේකර, M.K.සෝමපාල, A.M.විජේරත්න, නයනා කුලතිලක ගුරුමණ්ඩලය පාසලේ ආරම්භක ගුරුවරුන් වෙත්.

54 පේළිය:

| ප්‍රේමසිරි ඈපා || 2008 || 2012

|කැප්ටන්. S.P.ආරියරත්න

|2016

|රවීන්ද්‍ර පුෂ්පකුමාර
|2016

Line 62 ⟶ 70:
== නිවාස ==
පෙරදී (1995 -2008), පාසලේ ළමුන් මැණික් වර්ගවල නම් සහිත නිවාස 4කට බෙදා තිබුනි, එනම්.
*[[නිල් මැණික්|සෆායා]] - නිල් වර්ණය
*ඔපල් - දම් වර්ණය
*ක්‍රිස්ටල් - රතු වර්ණය
*[[දියමන්ති|ඩයමන්ඩ්]] - කහ වර්ණය

2008-2012 දක්වා සිසුන් නිවාස 5කට බෙදා තිබුනි එනම්,
Line 85 ⟶ 93:
*[[පැසිපන්දු]]
*[[හොකී]]
*[[පාපන්දු ක්‍රීඩාව|පාපන්දු]]
*[[ක්‍රිකට්]]

Line 160 ⟶ 168:
විපුල දිරිය ඉඳු බව සපුරා
සාධු ගුනෙන් හදවත සරසා
පිරිපුන් මිනිසුන් වෙමු අපි මතුදා
මව්නි නමට ඔබෙ සිරස නමා

පබැඳුම, රත්නශ්‍රී[[රත්න ශ්‍රී විජේසිංහ]]
==ආදි ශිෂ්‍ය සංගමය==
2012 ඔක්තෝබර් 07 වැනි දින පාසලේ ආදි ශිෂ්‍ය සංගමය නිළ වශයෙන් පිහිටුවන ලදී.ආදී ශිෂ්‍ය මව් සංගම් කාර්යාලය නිළ වශයෙන් පාසල තුල විවෘත කිරීම 2016 ඔක්තෝබර් මස 07 වැනි දින සිදු කරන ලදී.

==මේ අඩවිත් බලන්න==
"https://si.wikipedia.org/wiki/සිරිධම්ම_විද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි