"තුවාල සුවවීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Mr. 1100100 විසින් Healing සිට තුවාල සුවවීම වෙත පිටුව ගෙන යන ලදී: sinhala name
merged
1 පේළිය:
== තුවාල සුවවීම ==
 
තුවාල සුවවීම හෙවත් සුවවීම යනු හානියට පත් වූ හෝ කුණු වූ පටක සහිත ප්‍රදේශයක ප්‍රමාණය අවමකර ගැනීම සදහා ශරීරයෙහි සෛල මගින් ප්‍රතිජනනය හා ප්‍රතිසංස්කරණය කිරීම සිදුවන ක්‍රියාවලියකි. සුව වීමේදී කුණු වූ පටක ඉවත් කිරීම සහ ඒවා නව පටක මගින් ප්‍රතිස්ථාපනය කිරීම යන අංග දෙකම සිදුවේ.
 
මෙලෙස ප්‍රතිස්ථාපනය සිදු කිරීම ක්‍රම දෙකකට සිදුවේ
* ප්‍රතිජනනය මගින් (Regeneration) මෙහිදී කුණු වූ පටක හා සෛල එහි මුලින්ම පැවති සෛලවලින්ම නැවත ප්‍රතිස්ථාපනය කරනු ලබයි.
* අළුත් වැඩියා කිරීම මගින් (Repair) මෙහිදී තුවාල වූ පටක කැළලක් මගින් ප්‍රතිස්ථාපනය කරයි.
 
බොහෝමයක් වූ අවයවවල සුවවීම ඉහත සදහන් කළ ක්‍රමෝපායන් දෙකේම සංකලනයක් ලෙස සිදුවේ.
* ප්‍රතිජනනය මගින් (Regeneration) මෙහිදී කුණු වූ පටක හා සෛල එහි මුලින්ම පැවති සෛලවලින්ම නැවත ප්‍රතිස්ථාපනය කරනු ලබයි.
 
== ප්‍රති ජනනය මගින් සුවවීම ==
* අළුත් වැඩියා කිරීම මගින් (Repair) මෙහිදී තුවාල වූ පටක කැළලක් මගින් ප්‍රතිස්ථාපනය කරයි.
 
තුවාලයක් ප්‍රතිජනනය මගින් සුවවීම සඳහා එලෙස හානි වූ සෛල වර්ගයට ගුණනය වීමේ හැකියාව තිබිය යුතුය. බොහෝ සෛලවලට මෙම හැකියාව ඇතත් හෘද පේෂී සහ ස්නායුවලට ගුණනය වීමේ හැකියාව නොමැත.
බොහෝමයක් වූ අවයවවල සුවවීම ඉහත සදහන් කළ ක්‍රමෝපායන් දෙකේම සංකලනයක් ලෙස සිදුවේ.
 
{{NeedToAddCategory}}
සෛලවලට වර්ධනය වීම පිණිස කොලජන් මගින් ආධාරය සපයන රාමුවක් අවශ්‍ය වේ. බොහෝ සෛල සඳහා පාදස්ථ පටලයක් හෝ ෆයිබ්‍රොබ්ලාස්ට් මගින් නිර්මාණය වූ කොලජන් පද්ධතියක් අන්තර් ගත බැවින් එමගින් සෛලවල වර්ධනය සඳහා මග පෙන්වනු ලබයි. සෛලවලට රුධිරය සැපයීම අඩාල වීම මගින් සහ බොහෝමයක් ධූලක වර්ග මගින් කොලජන් විනාශයට පත් නොකරන බැවින් එය අවට ඇති සෛල මරණයට පත් වුවද එය දිගින් දිගටම පවතී.
 
 
=== ප්‍රතිජනනය සඳහා උදාහරණ===
 
වකු ගඩුවල වෘක්කාණුවල සෛල මරණයෙන් පසු (Acute Tubular Necrosis) ඒවා නැවත වරක් සුවවීම සම්පූර්ණයෙන්ම සිදු වනුයේ ප්‍රතිජනනය මගිනි. මෙලෙස වකුගඩුවල සෛල මරණයට පත් වනුයේ වකුගඩුවේ අපිච්ඡද පටක ඔක්සිජන් ඌණතාවය නිසා විනාශයට පත් වීම (රුධිර පීඩනය අඩුවීම හෝ වකු ගඩුවලට රුධිර සැපයුම කැපීපෙනෙන ලෙස අඩු වූ අවස්ථාවන් වලදී) මගින් හෝ ප්‍රතිජීවක ඖෂධ , බර ලෝහ හෝ කාබන්ටෙට්‍රා ක්ලෝරයිඩ් වැනි ධූලක මගිනි.
 
මෙලෙස බොහොමයක් අපිච්ඡද පටක මරණයට පත් වුවද යම් ස්ථානවල අපිච්ඡද පටක තවදුරටත් ජීවීව පවතී. මීට අමතරව වකුගඩුවේ නාලිකාවල කොලජන් රාමුව සම්පුර්ණයෙන්ම යථාතත්වයෙන්ම පවතී.
 
ඉහතින් සඳහන් කළ පරිදි මෙලෙස ඉතිරිව පවතින අපිච්ඡද පටකවලට පාදස්ථ ස්ථරය මගපෙන්වීමක් ලෙස භාවිතා කරමින් ගුණනය වීමෙන් අවසානයේදී වකුගඩුව සාමාන්‍ය තත්වයට පත් කළ හැකිය. මෙලෙස ප්‍රතිජනනය සම්පුර්ණ වීමෙන් පසුව සිදුවූ හානිය අන්වීක්ෂයකින් පවා දැක බලාගත නොහැකි මට්ටමට පැමිණේ.
"https://si.wikipedia.org/wiki/තුවාල_සුවවීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි