Content deleted Content added
re
290 පේළිය:
::::@[[User:Shwetha|Shwetha]], ඇත්තටම ඔබ නම වෙනස් කර ඇත්තේ සිංහල අකුරු ඉංග්‍රීසියට ප්‍රරිවර්තනය කිරීමකිනුයි. ඉතින් එය ලොකු ප්‍රශ්නයක් නෙවෙයි නේද? මට තිබෙන්නේ පෞද්ගලිකත්වය පිළිබද ගැටළුවක්. [[:en:Wikipedia:Changing username]] පොඩ්ඩක් බලන්න එහි ඇති ආකාරයට "If you simply want to change your "public appearance" on talk pages, you can change your signature...." ලෙස සටහන්ව තිබෙනවා. [[:en:Wikipedia:Username_policy#Real_names]] හි "Consider carefully before creating an account in your real name or a nickname which might be traced to you, as these increase the potential for harassment, especially if you edit in controversial subject areas. While it is possible to rename your account later" ලෙසත් සටහන්ව තිබෙනවා. ඉතින් මා කලේ මගේ "public appearance" වෙනස් කිරීම පමණයි. මේ පිලිබදව ස්ටුවර්ඩ් කෙනෙකුගෙන් ඇසිය යුත්තේ කුමක්ද? මා මේ ඔබට අභියෝග කරනවා නොවේ, ඉල්ලා සිටින්නේ මාගේ අවශ්‍යතාවය හා තත්වය තේරුම් ගන්න ලෙසයි. ඔබටත් මෙවැනි ගැටලුවකට මුහුන දීමට සිදුවූවානම් තේරේවි. ඔබ දරන්නේ ඔබේ මතය විය හැකියි, එහෙත් තවත් අයෙකු වෙනුවෙන් තමාගේ මතය නම්‍යශීලී කරගැනීමට තරම්වත් මිනිසුන් සංවේදී වියයුතුයි නේද? -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 08:22, 18 අගෝස්තු 2016 (යූටීසී)
:{{reply to|Shwetha}} හිතවත, මාස 7ක් ඉක්ම ගොස් ඇති නමුත් මෙයට තවමත් පිලිතුරක් ලබාදී නැත්තේ ඇයි? -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 03:43, 17 මාර්තු 2017 (යූටීසී)
 
::මොකක්ද මේ ප්‍රශ්නේ? මම හිතන්නේ Shwetha මෙතන නිවැරදියි. Mr. 1100100, ඔබේ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳීමට අන් අයගේ ප්‍රකාශ වෙනස් කිරීම ඉතා නින්දිත ක්‍රියාවක් ලෙසයි මාත් හිතන්නේ. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 11:30, 17 මාර්තු 2017 (යූටීසී)
 
== One Week Notice[edit | edit source] ==
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Mr._1100100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි