"ආතති වික්‍රියා වක්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Created by translating the page "Stress–strain curve"
 
No edit summary
 
2 පේළිය:
1: ප්‍රත්ය්‍යස්ථතා සීමාව(සමානුපාතිකතාව)<br>
2: Offset yield strength (0.2% proof strength)]]
යම් ද්‍රව‍‍‍ය්‍යක් ප්‍රතය්‍යා බලය සහ වික්‍රියාව අතර පෙන්වන සම්බන්ධතාවය එම ද්‍රවය්‍යෙහි '''ආතති වික්‍රියා වක්‍රය''' ලෙස හදුන්වයි. එය එක් එක් ද්‍රවය්‍ය සඳහා වෙනස් වන අතර එය වෙනස් ආතනය්‍ය හෝ සම්පීඩක පූරණ(වික්‍රියාව) අන්තරයන්හිදී විරූපණය වන ප්‍රමාණය (ප්‍රතය්‍යා බලය) සටහන් කිරීම මගින් ලබා ගත හැක. මෙම වක්‍රයන් මගින් යම් ද්‍රවය්‍යක බොහෝ ගුණ හදුනා ගත හැක ( [[ප්‍රත්‍යාස්ථතා මාපාංකය]] සනාථ කිරීමට අවශය්‍ය දත්ත ඇතුලුව, E).<ref>Luebkeman, C., & Peting, D. (2012, 04 28). </ref>
 
විවිධ ද්‍රව‍‍‍ය්‍යන්හි ආතති වික්‍රියා වක්‍ර විශාල ලෙස වෙනස් වන අතර ද්‍රව‍‍‍ය්‍යෙහි උෂ්ණත්වය හා පූරණ වේගය අනුව එකම ද්‍රව‍‍‍ය්‍යක් මත විවිධ ආතනය්‍ය ප්‍රතය්‍යා බලයන් යොදමින් කරන ලද පරීක්ෂාවන්හිදී ලබාගත් ප්‍රතිඵලයන් වෙනස් වේ . කෙසේ නමුත්, විවිධ ද්‍රවය්‍ය කාණ්ඩයන්හි ආතති වික්‍රියා වක්‍ර අතරින් පොදු ගති ලක්ෂණ හදුනා ගැනීම මගින්, එම ද්‍රවය්‍යන් තනය්‍ය ද්‍රවය්‍ය(පහසුවෙන් නැමිය හැකි) හා ආතනය්‍ය ද්‍රවය්‍ය(පහසුවෙන් කැඩෙන) ලෙස වර්ග දෙකකට බෙදිය හැකිය.<ref>Beer, F, Johnston, R, Dewolf, J, & Mazurek, D. (2009). </ref>
35 පේළිය:
 
== මෙයද බලන්න ==
* [[ස්වභාවික රබර්]]  
* [[ද්‍රව්‍යවල ප්‍රබලතාව]] <br>
* [[ආතති වික්‍රියා දර්ශකය]]
* Tensometer
* [[ආතති වික්‍රියා විශ්ලේෂණය]]
* Universal testing machine
* ආතති වික්‍රියා දර්ශකය
* ආතති වික්‍රියා විශ්ලේෂණය
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/ආතති_වික්‍රියා_වක්‍රය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි