"සෞඛ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
rm English only text.
content copied from සෞඛ්‍ය
1 පේළිය:
[[File:Caduceus.svg|thumb|upright|The Caduceus]]
{{stub}}
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලද නිර්වචනයට‍ අනුව, සෞඛ්‍ය යනු සම්පුර්ණ ශාරීරික මානසික හා සමාජීය නිරෝගි තාවයක් වන අතර රෝගයක් හෝ යම්කිසි දුබලතාවයක් නොමැති වීම පමණක් නොවේ. 1986 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නවීකරණය කරන ලද අර්ථ දැක්වීමකට අනුව සෞඛ්‍ය යනු එදිනෙදා ජීවිතයට සම්පතක් වන අතර ජීවත් වීමේ පරමාර්ථයම පමණක් නෙ‍ාවේ. තවද සෞඛ්‍ය යනු ශාරීරික ධාරීතාවයන් සමාජීය සහ පුද්ගල සම්පත් පිළිබද විග්‍රහ කෙරෙන ධනාත්මක සංකල්පයකි.
{{Quote|'''සෞඛ්‍යය යනු අසනීපයක් නොමැතිව සිටීම පමනක්ම නොව, ශාරීරික, මානසික සහ සමාජයීය යහපැවැත්මද වෙයි.}}
 
[[ප්‍රවර්ගය:සෞඛ්‍යය]]
"https://si.wikipedia.org/wiki/සෞඛ්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි