"17" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
3 පේළිය:
__NOTOC__
'''17''' වසර ('''[[රෝමානු සංඛ්‍යා|XVII]]''') යනු [[ජූලියන් දින දර්ශනය|ජූලියානු දින දසුන]] ප්‍රකාර, [[සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද| සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක්]] (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ, '''[[ෆ්ලැක්කුස් | ෆ්ලැක්කුස්ගේ]] සහ [[සෙ. සිලියුස් රූෆුස්|රූෆුස්ගේ]] [[රාජ්‍යතාන්ත්‍රික ධූරය|රාජ්‍යතාන්ත්‍රික ධූර]] වර්ෂය''' (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, ''' ''[[අබ් ඌර්බෙ කෝන්ඩිටා]]'' 770 වසර ''' ) ලෙසිනි. මෙම වසර සඳහා 17 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් [[මධ්‍යතන යුග|මධ්‍යතන යුගයේදී]], වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් [[ක්‍රිස්තු වර්ෂ]] [[දින දසුන් යුගය]] ඇරඹීම හා සමගය.
[[ප්‍රවර්ගය:ග්‍රෙගරි දිනදසුනේ අවුරුදු]]
"https://si.wikipedia.org/wiki/17" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි