"16" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
 
2 පේළිය:
__NOTOC__
'''16''' වසර ('''[[රෝමානු සංඛ්‍යා|XVI]]''') යනු [[ජූලියන් දින දර්ශනය|ජූලියානු දින දසුන]] ප්‍රකාර, [[බදාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්ද| බදාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක්]] (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ, '''[[ටීටුස් ස්ටැටිලියුස් ටවුරුස්|ටවුරුස්ගේ]] සහ [[ලූකියුස් ස්ක්‍රිබෝනියස් ලීබො#ලු. ස්ක්‍රිබෝනියස් ලීබො (කොන්සල් 16 ක්‍රිව)|ලීබොගේ]] [[රාජ්‍යතාන්ත්‍රික ධූරය|රාජ්‍යතාන්ත්‍රික ධූර]] වර්ෂය''' (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, ''' ''[[අබ් ඌර්බෙ කෝන්ඩිටා]]'' 769 වසර ''' ) ලෙසිනි. මෙම වසර සඳහා 16 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් [[මධ්‍යතන යුග|මධ්‍යතන යුගයේදී]], වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් [[ක්‍රිස්තු වර්ෂ]] [[දින දසුන් යුගය]] ඇරඹීම හා සමගය. වයසක් ලෙසින් සැලකූ කල, 16 යනු වැඩිහිටි විය ඇරඹෙන සාමාන්‍ය අගයයි.
[[ප්‍රවර්ගය:ග්‍රෙගරි දිනදසුනේ අවුරුදු]]
"https://si.wikipedia.org/wiki/16" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි