"මහජන අර්ථසිද්ධි නඩුකර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
45 පේළිය:
=='''මහජන අර්ථසිද්ධි නඩුකර යටතේ ලබාගතහැකි අධිකරණමය ප්‍රතිකර්ම'''==
 
*=== මූලික අයිතිවාසිකම් නඩුකර===*
 
මහජන අර්ථසිද්ධි නඩුකර යටතේ ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියම අධිකරණමය ප්‍රතිකර්ම මෙයවේ. විධායකයේ හෝ පරිපාලනමය ක්‍රියාවකින් පොදු මහජනතාවම පීඩාවට පත්වන අවස්ථාවකදී එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික අයිතිවාසිකම් නඩුකරයක් පැවරීමට පුද්ගලයකුට හෝ සංවිධානයකට හැකියාවක් ඇත.
 
 
*=== රීට් (Writ) ආඥා ලබාගැනීම===*
 
පොදු මහජනතාවට බලපාන කාර්යයන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් සර්ෂියෝරාරි (යම් නිලධාරියකු විසින් දෙනු ලබන නීති විරෝධී තීන්දුවක් අහෝසිකරන) හෝ මැන්ඩාමුස් ( යම් නිලධාරියකු ලවා යම් කීත්‍යනුකූල ක්‍රියාවක් කරවීමට බලකරන) ආඥාවක් ලබාගැනීමට පොදු ජන සුභසිද්ධිය සමිබන්ධයෙන් අවංකවම උනන්දුවන පුද්ගලයකුට හෝ සංවිධානයකට හැකියාවක් ඇත.
 
 
*===මහජන පීඩා ඉවත්කිරීම===*
පොදු මහජනතාට පීඩාවක් වන යම් කරුණක් සමිබන්ධයෙන් අදාල ප්‍රදේශයේ මහේත්‍රාත් අධිකරණය මඟින් එම පීඩාව ඉවත්කිරීමේ නියෝගයක් ලබාගැනීමට පුද්ගලයකුට හෝ සංවිධානයකට හැකියාවක් ඇත. වර්තමානයේදී පලාත් පාලන ආයතන විසින් නාගරික ප්‍රදේශයන්හි කුණු ඉවත්නොකිරීම සමිබන්ධයෙන් මහජනතාව බහුල වශයෙන් මෙම ප්‍රතිකර්මය යොදාගනී.
මෙයට අමතරව පුද්ගලයින් නීති විරෝධීව අත් අඩංගුවට ගැනීම,නීති විරෝධීව රඳවා තබාගැනීම හෝ වධහිංසා පැමිණවීම පිළිබදව පුද්ගල නිදහස සමිබන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයකුට හෝ සංවිධානයකට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිලි කළ හැක. මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඒ සමිබන්ධව පරීක්‍ෂණයක් පවත්වනු ඇත.
62 පේළිය:
=='''මහජන අර්ථසිද්ධි නඩුකර සමිබන්ධ ශ්‍රී ලංකාවේ අධිකරණයන්හි තීරණ'''==
 
*=== එප්පාවල නඩු තීන්දුව===*
 
අනුරාධපුර දිස්ත්‍රීක්කයට අයත් එප්පාවල ප්‍රදේශයේ පිහිටි ෆොස්පේට් නිධියක් ඇමරිකානු සමාගමකට බදු දීම සඳහා ඇමරිකානු රජය විසින් පිඹුරුපත් සැකසීය. මේ කටයුත්ත හේතුවෙන් ප්‍රදේශයට සිදුවියහැකි පාරිසරික හානිය පාදකකොට ප්‍රදේශවාසීන් හත් දෙනෙකු විසින් යෝජිත බදු ගිවිසුම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කරන ලදී.
68 පේළිය:
 
 
*===තබ්බෝව වනරක්‍ෂිතය සමිබන්ධ නඩුව===*
 
පුත්තලම දිස්ත්‍රීක්කයට අයත් වනරක්‍ෂිතය තුළ පිහිටි හාල්මඩුව ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් විසින් අක්කර 25ක ගොවිපළක් ආරම්භ කරන ලදී. මේ හේතුවෙන් දුර්ලභ වන ජීවීන්ට හා වෘක්‍ෂලතාවලට හානිවන බව ප්‍රකාශ කර පාරිසරික සංවිධානයක් විසින් රීට් ආඥාවක් ඉල්ලන ලදී. එවිට අභියාචනාධිකරණය ගොවිපළ පවත්වාගෙනයාම අත්හිටුවා තහනම් නියෝගයක් නිකුත්කරන ලදී.
 
 
*=== ගාලුමුවදොරපිටිය බදුදීමේ නඩුව===*
 
නාගරික සංවර්ධන අධිකාරිය ගාලුමුවදොරපිටිය පෞද්ගලික සමාගමකට බදුදීමට කටයුතු සූදානම් කරන ලදී. පොදු මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා වන මෙය බදුදීමට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානයක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය මෙය පෞද්ගලික සමාගමකට පැවරීම නීති විරෝධී බව තීන්දු කරන ලදී. ඒ අනුව අදාල ගිවිසුම අවලංගු කරන ලදී.
"https://si.wikipedia.org/wiki/මහජන_අර්ථසිද්ධි_නඩුකර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි