"ඊජිප්තුවේ සතරවන ක්ලියෝපැට්රා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
48 පේළිය:
 
'''සතරවන ක්ලියෝපැට්රා''' ({{බස-grc-gre|Κλεοπάτρα}}), ඇයගේ සැමියා [[ඊජිප්තුවේ නවවන ටොලමි | නවවන ටොලමි ලෑතිරොස්]] සමග එකතුව, ක්‍රිපූ 116 සිට 115 දක්වා කෙටි කාලයක් තුල [[ඊජිප්තුව|ඊජිප්තුවේ]] රැජිණ වූවාය. ඇය පසුව [[නවවන ඇන්ටියෝකුස් කිසිකුනුස්| නවවන ඇන්ටියෝකුස් කිසිකුනුස්ගේ]] බිරිය ලෙසින් [[සිරියාව|සිරියාවේ]] [[රජ බිසව]] වූවාය.<ref name="CB"/><ref name="DH"> ඒඩන් ඩොඩ්සන්, ඩියෑන් හිල්ටන්, ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්,, 2004</ref>
 
==චරිතාපදානය==
===ඊජිප්තුවේ රැජිණ ===
සතරවන ක්ලියෝපැට්රා යනු [[අටවන ටොලමි ෆිස්කන්]] සහ [[ඊජිප්තුවේ තුන්වන ක්ලියෝපැට්රා]] යන අයගේ දියණිය වූවාය. ඇය ඉපදී ඇත්තේ ක්‍රිපූ 138 සහ 135 අතරතුරදීය. ඇය, [[නවවන ටොලමි ලෑතිරොස් | නවවන ටොලමි]], [[දසවන ටොලමි පළමුවන ඇලෙක්සැන්ඩර් | දසවන ටොලමි]], [[පළමුවන ක්ලියෝපැට්රා සෙලීනී]] සහ [[ට්‍රයිෆීනා]] යන්නන්ගේ සෙහොයුරිය වූවාය.
"https://si.wikipedia.org/wiki/ඊජිප්තුවේ_සතරවන_ක්ලියෝපැට්රා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි