"සරත් ෆොන්සේකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
35 පේළිය:
අවසානයේදී මාස 04 ක්‌ වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා, 2009 නොවැම්බර් 16 වැනි දින 39 වසරක හමුදා සේවයෙන් සමුගෙන ගියේය.
 
ජෙනරාල් ෆොන්සේකා විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස හංසයා ලකුණින් ලබන 2010 ජනවාරි 26 වැනිදා පැවැත්වෙන රටේ අනාගතය ගොඩනැගීමට නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයට තරග වැදුනි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයකස්ථානයට පත් විය.
 
මෙම මැතිවරණයේදී ඔහුට එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ හා වෙනත් සුළු පක්ෂ ගණනාවක සහයෝගය ලැබිණි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයට පත් විය. මෙම මැතිවරණයේදී ඔහු [[එක්සත් ජනතා නිදහස් සන්ධානය​|එක්සත් ජනතා නිදහස් සන්ධාන​]] අපේක්ෂකයා වන [[මහින්ද රාජපක්ෂ]] හට පරාජය විය. ෆොන්සේකා මහතා මෙම ප්‍රතිපල ප්‍රතික්ෂේප කරන ලදී.
 
මැතිවරණ පරාජයෙන් පසු හමුදා සේවයේ සිටියදී කරන ලද මිලදී ගැනීම් හා හමුදා හැර ගිය සෙබළුන් ආරක්ෂා කිරීමේ චෝදනා මත 2010 පෙබරවාරි මස 8 වන දින ඔහු හමුදා අත්අඩංගුවට ගන්න ලදී. හමුදා භාරයේ සිටියදීම ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර එම මැතිවරණයේදී මනාප 98000 ක් ලබා ගනිමින් කොලඹකොළඹ දිස්ත්රික්දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහුතේරී පත්විය. සරත් ෆොන්සේකා [[ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය|ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයේ]] නායකයා වශයෙන් මැතිවරණයට ඉදිරිපත් විය.
 
ඔහුව හමුදා අධිකරණයක් වෙත පමුණුවන ලද අතර ඔහුට විරුද්ධව නඩු විභාග දෙකක් පවත්වන ලදී. පළමු හමුදා අධිකරණ තීන්දුව යටතේ ඔහුව සියලු හමුදා නිලතල වලින්නිලතලවලින් පහ කරන ලද අතර , දෙවැනි හමුදා අධිකරණය මගින් මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කරමින් ඔහුට වසර 3 ක සිර දඩුවමක් පනවන ලදී . මෙම තීන්දුව ජනාධිපතිවරයා අනුමත කිරීමත් සමග හමුදා භාරයේ සිටි සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවන ලදී. මෙම තීන්දුවලට විරුද්ධව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් දැනට විභාග වෙමින් පවතී.
 
2008 දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මින් මතුවට මහාවීර කතා පැවැත්වීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කළ අතර තමා හමුදාපති ලෙස පත් වූ පසු කොටි ත්‍රස්‌තවාදී ප්‍රශ්නය තවත් හමුදාපතිවරයකුට ඉතිරි නොකරන බව පැවැසූ මොහු ඒ අනුව යමින්ම කොටි ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන් විනාශ කළේය.{{fact}}
78 පේළිය:
ත‍්‍රස්තවාදීන්ට මෙම සෙන්පතියා හිසරදයක් බවට පත්වූයේ එතුමා යාපනය ආඥාපතිවරයා වශයෙන් පත්වීමටත් පෙර සිට ය. එකම බිම් අඟලක් හෝ ත‍්‍රස්තවාදීන්ට අත්පත් කර ගැනීමට ඉඩ නොදෙන්නේ ය යන ස්ථිර අධිෂ්ඨානය කිසිදු බලවේගයකට වෙනස් කළ නොහැකි වන පරිදි සිත තුළ දරාගෙන කි‍්‍රයා කළ සෙන්පති සරත් ෆොන්සේකා අවස්ථාවක් ලැබුණොත් ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම විනාශ කර දමන්නේ ය යන අදහස සිත තුළ දරාගෙන කටයුතු කළේය.
 
1950 දෙසැම්බර් 17 වැනිදා මෙලොව එළියදුටු සරත් ෆොන්සේකා මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ සරත් ෆොන්සේකා මහතා පසුව උසස් අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි. ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු මෙන් ම ශිෂ්‍යභට කණ්ඩායමේ නායකයාදනායකයා ද විය.
 
1970 පෙබරවාරි මස 2 වැනිදා බඳවා ගැනීම් අංක 03 යටතේ කෙඩෙට් නිලධාරියකු වශයෙන් යුද හමුදාවට බැඳුණු ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා 1971 ජුනි 01 දින දෙවැනි ලුතිනන්වරයකු වශයෙන් අධිකාරියට පත්විය.
"https://si.wikipedia.org/wiki/සරත්_ෆොන්සේකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි