"ශ්‍රී ලංකාවේ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 175.157.218.175 (talk) to last revision by 175.157.84.171. (TW)
13 පේළිය:
== ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලංකාව ==
ශ්‍රී ලංකාවේ පැරණිතම ශිෂ්ඨාචාරය පිළිඳබ පුරාවිද්‍යා සාධක හමුවන්නේ බලන්ගොඩිනි.ඔවුන් මීට අවුරුදු 34000 කට පමණ පෙර සිට දඩයම් කරමින් (මෙසොලිතික දඩයම් කරුවන් ) ගල්ගුහාවල ජීවත් වී ඇත.මෙවැනි ගුහා කිහිපයකින් ( [[බටදොඹ ලෙන]] හා [[පාහියංගල වන සෙනසුන]] )ලංකාවේ මෙම ආදිතමයින් පිළිබඳ සාධක ලැබී ඇත.[[ගොනුව:ස්වභාවික_ශාඛ_සාරයෙන්_වර්‍ණ_ගැන්වූ_සිතුවම්.JPG|thumb|right|alt=ස්වභාවික_ශාඛ_සාරයෙන්_වර්‍ණ_ගැන්වූ_සිතුවම්|පාහියංගල වන සෙනසුන(සිතුවම්)]]
මධ්‍යම කඳුකරයේ හොර්ටන් තැන්න සොයාගනු ලැබීයැයි සැලකෙන සඳකැළුම් ජනතාව විසින් වගා කිරීම සඳහා හොර්ටන් තැන්න ගිනි තබා ඇති බවට සාධක ලැබී ඇති අතර ක්‍රිස්තුපූර්ව 150001500 ටත් පෙරතුව සිට ඔවුන් විසින් [[බාර්ලි]] සහ [[ඕට්ස්]] වගා කර ඇති බවට තහවුරු වී ඇත.එමගින් ලංකාවේ එවක කෘෂිකර්මාන්තය දියුණු ලෙස පැවති බව පිළිගත හැක.ක්‍රිස්තු පූර්ව 6000 ට ඉහත මෙසොලිතික යුගයට අයත් සෙන්ටිමීටර 4 පමණ දිගින් යුත් කුඩා ග්‍රැනයිට් ආම්පන්න, මැටි බඳුන්, දැවී ගොස් ඉතිරි වූ දැව කැබලි සහ භූමිදානය සඳහා තිබුණු මැටි බඳුන් කලටුවාව, වාරණ රජ මහා විහාර ආශ්‍රිත කැණීම්වලින් හමුවී ඇත.

ක්‍රිස්තුපූර්ව 1500 ට පොරොතුව ආදි ඊජිප්තූන් විසින් සොයාගත් කුරුඳු ලංකාවේද දේශීය ශාකයක් ලෙස වර්ධනය වීම මගින් එකල ලංකාවේ හා ඊජිප්තූන් අතර පැවති වෙලඳ සබඳතා පෙන්නුම් කරන සාක්ෂියක් ලෙස දැක්විය හැක.

ක්‍රිස්තුපූර්ව 1500 ට පොරොතුව ආදි ඊජිප්තූන් විසින් සොයාගත් [[කුරුඳු]] ලංකාවේද දේශීය ශාකයක් ලෙස වර්ධනය වීම මගින් එකල ලංකාවේ හා ඊජිප්තූන් අතර පැවති වෙලඳ සබඳතා පෙන්නුම් කරන සාක්ෂියක් ලෙස දැක්විය හැක. එමෙන්ම බයිබලයේ සඳහන් වන සුප්‍රසිද්ධ වෙලඳ නගරයක් වන ටාර්ෂිෂ් (Biblical Tarshish)නගරය දැනට ගාල්ල නගරය විය හැකි බව පුරාව්ද්‍යාඥ ජෝන් එමර්සන් ටෙනට් විසින් පෙන්වා දී ඇත.

"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි