"මාතර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
40 පේළිය:
|footnotes =
}}
මාතර [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන නගරයක් වන අතර එය [[කොළඹ]] සිට කි.මි. 160 දුරින් [[දකුණු පළාත|දකුණු පළාතේ]] මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇතිඅතරඇති අතර මාතර නගරය මාතර දිස්ත්‍රික්කයේ පරිපාලන නගරයදනගරය ද වේ .
 
==ඉතිහාසය==
46 පේළිය:
==සංචාරක ආකර්ෂණ==
[[File:Weherahena.jpg|left|thumb|[[වෙහෙරහේන විහාරය]]]]
*[[වෙහෙරහේන විහාරය|වෙහෙරහේන රජමහා විහාරය]] - වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය මාතර පිහිටි උමං විහාරයක් සහිත [[බෞද්ධ සිද්ධස්ථාන|බෞද්ධ සිද්ධස්ථානයකි]].
*[[මාතර බෝධිය]] - මාතර බෝධිය එහි පිහිටි පූජනීය බෝ වෘක්ෂයකි.
*[[පරවි දූව]] - මාතර වෙරළ ආශ්‍රිතව පිහිටි බෞද්ධ පුදබිමක් සහිත කුඩා දිවයිනකි.
*[[මාතර බලකොටුව]] - පෟතුගීසීන් විසින් 1560 වර්ෂයේදී ඉදිකරනු ලැබූ බල කොටුවක් වේ. ගාල්ල යටතු කර ගැනීමත් සමග ලන්දේසීන් විසින් 1640 වසරේදී නැවත ගොඩනගන ලදී.
*[[මාතර ඔරලෝසු කණුව]] - මාතර බළකොටුවබලකොටුවේ කොටුපවුර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන මාතර ඔරලෝසු කණුව, ලන්දේසීන් විසින් මෙරට ඉදිකරනු ලැබූ පැරණි ඔරලෝසු කණුවක් වේ.
*[[මාතර තාරකා කොටුව]] - 1761 වර්ෂයේදී ලන්දේසීන් විසින් ඉදිකිරීම් ආරම්භ කරන ලද මාතර පිහිටි තාරකා කොටුව 1765 වර්ෂයේදී නිමවන ලදී.
*[[වේරගම්පිටිය රජ මහා විහාරය|වේරගම්පිට රජ මහා විහාරය]] - මාතර පිහිටි පැරණි බෞද්ධ පුදබිමක් වේ.
 
==අධ්‍යාපනය==
=== විශ්ව විද්‍යාල===
*[[රුහුණු විශ්ව විද්‍යාලය]]
*[[විවෘත විශ්ව විද්‍යාලය,මාතර|විවෘත විශ්ව විද්‍යාලය, මාතර]]
 
===පාසල්===
70 පේළිය:
* [[ඉල්මා විද්‍යාලය,මාතර|ඉල්මා විද්‍යාලය]]
* [[මහින්ද රාජපක්ෂ විද්‍යාලය, සරසවි උයන ]] ආරම්භය වර්ෂ 2013.
* [[ශාරිපුත්‍ර ද්ව්තීක පාසල|ශාරිපුත්‍ර ද්විතීයික පාසල]], ආරම්භ වර්ෂය 1927.
 
==ප්‍රවාහනය==
"https://si.wikipedia.org/wiki/මාතර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි