"කෝකසස් කඳු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
32 පේළිය:
* {{බස-fa|كوه هاى قفقاز}}}} වනාහී, [[යුරේසියාව]] තුල, [[කෝකසස්]] පළාතෙහි, [[කඵ මුහුද]] සහ [[කැස්පියන් මුහුද]] අතර විහිදෙමින් පිහිටන [[කඳු වැටිය |කඳු වැටියකි]].
 
කෝකසස් කඳු වල කොටස් වශයෙන් උතුරු දිශාවෙන් පවතින [[මහා කෝකසස් කඳු වැටිය |මහා කෝකසස්]] සහ දකුණු දිශාවෙන් පවතින [[සුළු කෝකසස්]] දැක්විය හැක. බටහිර-වයඹ දිශාවෙහි සිට නැගෙනහිර-ගිණිකොණ දිශාවට දිවෙන මහා කෝකසස් වැටිය, කළු මුහුදෙහි ඊසාන දිග වෙරළෙහි [[සෝචී]] අසබඩ ප්‍රදේශයෙහි [[බටහිර කෝකසස් |කෝකසියානු ස්වාභාවික ආරක්ෂිත ප‍්‍රදේශයෙහි]] සිට කැප්සිකන් මුහුදෙහි [[බකූ]] සමීප ප්‍රදේශය දක්වා විහිදෙයි. සුළු කෝකසස් වැටිය දිවෙන්නේ මහා කෝකසස් වැටියට සමාන්තරව 100 කිමී (62 සැත) පමණ දකුණු දිශාවටය.<ref name=Encyc-Snow-Ice-CaucusMtn>{{උපන්‍යාස පොත |last1=ස්ටෝක්ස්|first1=ක්‍රිස් ආර් |editor1-last=සිං|editor1-first=විජය පී.|editor2-last=හරිෂ්ටාෂ්යා|editor2-first=උමේෂ් කේ.|title=එන්සයික්ලෝෆීඩියා ඔෆ් ස්නෝ, අයිස් ඇන්ඩ් ග්ලැෂියර්ස් |date=2011|publisher=ස්ප්‍රිං සයන්ස් ඇන්ඩ් බිස්නස් මීඩියා |isbn=9789048126415|page=127|url=https://books.google.com/books?id=mKKtQR4T-1MC&pg=PA127|accessdate=9 නොවැම්බර් 2014}}</ref>
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/කෝකසස්_කඳු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි