"පිරනීස් කඳුවැටිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
23 පේළිය:
}}
 
'''පිරනීස්''' ({{IPAc-en|ˈ|p|ɪr|ᵻ|n|iː|z}}; {{බස-es|පිරිනෙයොස් }} {{IPA-es|piɾiˈneos|}}, {{බස-fr|පිරනි }} {{IPA-fr|piʁene|}}, {{බස-an|පිරිනෙයුස් }}, {{බස-ca|පිරිනවුස් }} {{IPA-ca|piɾiˈnɛus|}}, {{බස-oc|පිරිනෙවුස් }}, {{බස-eu|පිරිනියෝක් }} {{IPA-eu|piˈɾinioˌak|}} හෝ {{බස|eu|''අවුනමෙන්ඩියැක්''}} {{IPA-eu|auˈɲamendiˌak|}}) යනු නිරිතදිග [[යුරෝපය|යුරෝපයෙහි]] පිහිටි [[කඳු වැටිය |කඳු වැටියක්]] වන අතර, එය විසින් [[ප්‍රංශය]] සහ [[ස්පාඤ්ඤය]] අතර [[ස්වභාවික දේශසීමාව|ස්වභාවික දේශසීමාවක්]] තනයි. [[ඇනෙතෝ]] ශිඛරයෙහිදී 3,404 මීටර (11,168 අඩි) තරම් උස උන්නතාංශයක් දක්වා සම්ප්‍රාප්ත වන මෙම කඳු වැටිය විසින්, ඉතිරි මහාද්වීපික යුරෝපය වෙතින් [[අයිබීරියානු අර්ධද්වීපය]] වෙන් කරන අතර, [[බිස්කේ බොක්ක]] ([[හිගර් තුඩුව]]) සිට [[මධ්‍යධරණී මුහුද]] ([[ද ක්‍රෙවුස් තුඩුව]]) දක්වා 491 කිමී (305 සැත)පමණ පරාසයක් තුල විහිදෙයි.
"https://si.wikipedia.org/wiki/පිරනීස්_කඳුවැටිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි