"එක්සත් ජනතා නිදහස් සන්ධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සන්ධානය යන වචනය නිවැරදි කිරීම
54 පේළිය:
සන්ධානය නිර්මානය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රි ලංකා මහජන පක්ෂය, මුස්ලිම් ජාතික එක්සත් සන්ධානය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය
 
2004 මැතිවරණය ඉදිරියේ තිබිය දී කොමියුනිස්ට් ශ්‍රී ලංකා පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය යූ.පී.එෆ්.ඒ.එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එමඟින් එම පක්ෂ දෙක යූ.පී.එ‍ෆ්.ඒ. සංධානයේ මැති‍වරණ ලකුණෙන් තරඟ කිරීමට එකඟ වුණි.
2004 අප්‍රේල් 2 ව්‍යවස්ථාදායක මැතිවරණයේ දී ආසන 225න් ආසන 105ක් ලබා 45.6% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සුළුතර ආණුඩුවක් බවට පක්ෂය පත් කරමින් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනි‍යගේ රජයෙන් එහි ප්‍රධාන පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණ 2005 අප්‍රේල්වලදී අස් විය.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජනතා_නිදහස්_සන්ධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි