"වොලිබෝල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
129 පේළිය:
මෙම පහරදීමේ දක්ෂතාවය නම් පන්දුව (ප්‍රතිවාදී පිලෙන් ලැබෙන) භූමියට ආසන්නයේදීම භූමියේ ගෑවීමට පෙර එය වළක්වමින් පහර දීමයි. මෙම ස්වරූපය බොහෝ දුරට පන්දුව ඉතා පහළින් අනෙකා අතට පත්කිරීම (Passing) හෝ බම්ප් කිරීම (Bumping) හා සමාන ස්වරූපයක් ගනී. මේ හා සාමානවම ඇඟිලි තුළින් හෝ බාහු එකතුවෙන් ආරක්ෂණයද කළ හැකිය.
 
මෙම පන්දුව අනෙකාට ලබාදීම (parsing) පන්දුවට ඉතා පහළ මට්ටමින් පහර දීම (digging) වලට වඩා කැපීපෙනෙන තාක්ෂණයන් ඇත. එනම් පන්දුව රැකගැනීමට කිමිදුම් ස්වරූපයෙන් සිය ශරීරය චලනය කර උත්සාහ ගනිමින් සිය පපු පෙසෙදට පන්දුව ලබාගනී. එසේම සිය දෑත් භූමියට ඉතා ආසන්නව ආනතීය තලයක සිට පන්දුව යටින් බෝලය රැක ගැනීම ‘pancake’ තාක්ෂණය ලෙස හඳුන්වයි. එසේම බිම වැතිරෙමින් පන්දුව රැක ගැනීමද සිදු කරයි. මෙහිදී ඇති විය හැකි ආබාධ අවම කර ගැනීම සඳහා බහු පෙරළීමේ තාක්ෂණය භාවිතා කරයි.
 
හඳුන්වයි.
 
එසේම බිම වැතිරෙමින් පන්දුව රැක ගැනීමද සිදු කරයි. මෙහිදී ඇති විය හැකි ආබාධ අවම කර ගැනීම සඳහා බහු පෙරළීමේ තාක්ෂණය භාවිතා කරයි.
 
== තරග කිරීමේ උපාය මාර්ගයන් ==
"https://si.wikipedia.org/wiki/වොලිබෝල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි