"පුරාතන ඊජිප්තියානු ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
11 පේළිය:
{{ප්‍රධාන ලිපිය |පුරාතන ඊජිප්තියානු දෙවිවරු }}
[[ගොනුව:La Tombe de Horemheb cropped.jpg|thumb|right| ඔසයිරිස්, අනුබිස්, සහ හොරස් යන දෙවිවරු, පිළිවෙලින් වමෙහි සිට දකුණට]]
ස්වභාවධර්මයෙහි සිදුවන සංසිද්ධින්, දිව්‍යමය බලවේගයන් තුලින් සහ ඒවා මගින් සිදුවන බවට ඊජිප්තියානුවෝ විශ්වාස කලහ.{{කෙඅස | අස්මාන් | 2001 | pp = 63–64, 82}} මෙම දේවාත්වාරෝපිත බලවේගයන් අතර මූලධාතු, සත්ත්ව ගුණාංග, හෝ දුරවබෝධ බලවේගයන් වූහ. ස්වභාවධර්මයෙහි සහ මිනිස් සමාජයෙහි සියළු පාර්ශවයන් හා සමගින් සහසම්බන්ධිත දේව මණ්ඩලයක් පැවතුණු බවට ඊජිප්තියානුවෝ විශ්වාස කළහ. ඔවුන්ගේ ආගමික භාවිතයන් විසින් උත්සාහ කෙරුණේ, මෙම සංසිද්ධීන් පෝෂණය කොට සහ අස්වස්සවා ඒවා මිනිස් වාසියට හරවා ගැනුම සඳහා විය.<ref name = "Allen 43">{{හාවඩ්වරනොමැ | ඇලන් | 2000 | pp = 43–44}}.</ref> මෙම [[බහුදේවවාදය|බහුදේවවාදී]] පද්ධතිය අතිශයින් සංකීර්ණ වූයේ, සමහරක් දෙවිවරුන් බොහෝ විවිධ විද්‍යාමානවීම් සහිතව වැඩසිටි බවක් විශ්වාස කෙරුණු නිසාත්, සමහරක් සඳහා බහුවිධ මිථ්‍යාවේදීමය භූමිකාවන් තිබුණු නිසාත්ය. මෙයට ප්‍රතිවිරුද්ධ වශයෙන්, සූර්යයා වැනි බොහෝ ස්වභාවික බලවේගයන් අනුසාරයෙන් බහුවිධ දෙවිවවරු වැඩ සිටියහ. මෙම ප්‍රකීර්ණක දේව මණ්ඩලය තුල, විශ්වයේ අත්‍යවශ්‍යයික භූමිකාවක් දැරූ දෙවිවරුන්ගෙන් සිට ඉතා සීමිත හෝ ප්‍රාදේශීය ක්‍රියාකාරකම් සහිතවූ සුළුතර දෙවිවරුන් හෝ "භූතයන්" හෝ දක්වා විවිධත්ව පරාසයක් විය.{{කෙඅස | විල්කින්සන් | 2003 | pp = 30, 32, 89}} විදේශීය සංස්කෘතින්ගෙන් අපත්‍යීකරණය කෙරුණු දෙවිවරුන්ද එහි අඩංගු වී තිබෙන්නට ඇති අතර මිය යෑමෙන් පසුව දිව්‍යමය බවක් ආරූඨ වන බව විශ්වාස කෙරුණු පාරාවෝවරුන් සහ කලාතුරකින් [[ඉමෝටෙප්]] වැනි ප්‍රමුඛ ගණයේ සාමාන්‍ය වැසියන්ද දේවාත්වාරෝපිත විය හැකිව තිබූ බැවින් සමහරවිට මනුෂ්‍යයන්ද එහි අඩංගුව තිබෙන්නට ඇත.{{කෙඅස | [[ඩේවිඩ් පී. සිල්වර්මන්|සිල්වර්මන්]] | 1991 | pp = 55–58}}
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/පුරාතන_ඊජිප්තියානු_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි