"පුරාතන ඊජිප්තියානු ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
6 පේළිය:
 
==දේවධර්මවේදය==
"පුරාතන ඊජිප්තු ආගම" ලෙසින් දැනට හැඳින්වෙන විශ්වාස සහ පූජාවිධි, ඊජිප්තියානු සංස්කෘතියෙහි සෑම පාර්ශවයක් තුලම සංඝටනීය ලෙසින් පැවතිණි. [[පුරාතන ඊජිප්තියානු භාෂාව |ඔවුන්ගේ භාෂාව]] තුල ආගම පිළිබඳ නූතන යුරෝපියානු සංකල්පය හා අනුරූප වන එකදු පදයක් හෝ දැක ගත නොහැක. පුරාතන ඊජිප්තියානු ආගම, ඒකාශ්මික ආයතනයක් නොවූ අතර, මිනිස් ලෝකය සහ දිව්‍යමය ලෝකය අතර අන්තර්ක්‍රියාව පිළිබඳ පොදු අභිසරණය වෙතින් බැඳී තිබුණු, මහත් පුළුල් සහ වෙනස්වන විශ්වාස සහ පරිචයන් සමූහයකින් සමන්විත වී තිබුණි. දිව්‍යමය රාජ්‍යය තුල වැජඹුනු දෙවියන්ගේ ගුණාංග, ඔවුන් ජීවත්වූ ලෝකයෙහි ගුණාංග ඊජිප්තියානුවන් විසින් තේරුම්ගන්නා ලද ආකාරය සමගින් නොබිඳිය හැකි ලෙසින් වෙලී බැඳී පැවතිණි.{{කෙඅස | අස්මාන් | 2001 | pp = 1–5, 80}}
 
 
"https://si.wikipedia.org/wiki/පුරාතන_ඊජිප්තියානු_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි