"පුරාතන ඊජිප්තියානු ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
4 පේළිය:
 
වසර 3,000 කට වඩා කාලයක් පැවති ඊජිප්තුවෙහි ප්‍රාග්ඉතිහාසය තුල පවා ආගමෙහි මූලයන් ගැබ්වී තිබුණි. කිසියම් විශේෂිත දෙවිවරුන්ගේ වැදගත් කම උච්චාවචනය වීම සහ ඔවුනතර පැවැති දුර්වාබෝධ සම්බන්ධතා විතැන්වීම අනුව ආගමික විශ්වාසයන්හී විස්තර කාලය අනුව වෙනස් විය. විවිධ කාලපරිච්ඡේදයන්හීදී, හිරු දෙවි [[රා (දෙවියා)|රා]], මැවුම්කාර දෙවි [[අමුන්]], මවු දෙවඟන [[අයිසිස්]] වැනි සමහරක් දෙවිවරුන් අනෙකුන්ට වඩා ප්‍රකට හෝ විශිෂ්ට හෝ වූහ. [[ආට්න්වාදය|දේවධර්මවේදයෙහි]] කෙටි කාලසීමාවක් තුලදී [[ඇකටාට්න්]] පාරාවෝවරයා විසින් ප්‍රඥාපනය කෙරුණු පරිදී, [[ආට්න්]] නම්වූ එක් තනි දෙවිවරයෙක් විසින් සාම්ප්‍රදායික දේවමණ්ඩලය ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. පුරාතන ඊජිප්තියානු ආගම සහ මිථ්‍යාකථා සහ සබැඳි බොහෝ ලියැවිලි සහ සිහිවටන පවතින අතර, පුරාතන සහ නූතන සංස්කෘතීන් කෙරෙහි සැලකිය යුතු බලපෑම් සිදුකිරීමට එය සමත්වී ඇත. ඔවුන්ගේ [[ඊජිප්තියානු ආත්මය|ආත්මයන්]] මරණින් මතු නොනැසී පවත්වාගැනීමට ඊජිප්තියානුවෝ ඉමහත් පරිශ්‍රමයක් දැරූ අතර, එය සඳහා සොහොන්ගෙවල් තැනීම, සොහොන් භාණ්ඩ තැන්පත් කිරීම, දේහයන් සහ මළවුන්ගේ ආත්මයන් සංරක්ෂණය කර ගැනුමට පිදීම් සිදුකිරීම ආදිය කෙරිණි.
 
==දේවධර්මවේදය==
"පුරාතන ඊජිප්තු ආගම" ලෙසින් දැනට හැඳින්වෙන විශ්වාස සහ පූජාවිධි, ඊජිප්තියානු සංස්කෘතියෙහි සෑම පාර්ශවයක් තුලම සංඝටනීය ලෙසින් පැවතිණි.
 
 
"https://si.wikipedia.org/wiki/පුරාතන_ඊජිප්තියානු_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි