"පරිගණක මෘදුකාංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Reverted good faith edits by 175.157.75.132 (talk): Unexplained content rm. (TW)
No edit summary
1 පේළිය:
<!--{{translation}}-->
[[ගොනුව:SinglishSinhalaTypewriter.jpg|thumb|right|වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වන සිංහල වදන් සකසන මෘදුකාංගයක්,([[සිංග්ලිශ් ටයිප්රයිටරය|සිංග්ලිශ්]]).]]
'''පරිගණක මෘදුකාංග (Computer Software)''' යනු පරිගණකයක් භාවිතා කර යම් කටයුත්තක් කර ගැනීමට ඇති පරිගණක වැඩසටහන් (Programs), ඒ සම්බන්ධ උපදෙස්, ලේඛන, ක්‍රියාවලි එකක් හෝ කිහිපයක එකතුවකි.MCMMX,CMX,MC,XMCX,CX,MCX,CX,CXC
 
පරිගණක වදන් සකසන මෘදුකාංග වැනි යෙදුම් මෘදුකාංග (Application Software) මෙන්ම [[මෙහෙයුම් පද්ධති]] (Operation System) වැනි පද්ධති මෘදුකාංගද (System Software) මීට අයත් වේ. තවද සේවා පද්ධති (Servers), විසිරි පද්ධති (Distributed Computers) වල ක්‍රියාකාරීත්වයටද මෘදුකාංග අවශ්‍ය වේ.
"https://si.wikipedia.org/wiki/පරිගණක_මෘදුකාංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි