"පුරාතන ඊජිප්තියානු ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
(සංස්කරණය)
(සංස්කරණය)
'''පුරාතන ඊජිප්තියානු ආගම''' යනු, [[බහුදේවවාදමය]] ඇදහිලි සහ පූජාවිධි සමූහයකින් සමන්විතවූ සංකීර්ණ පද්ධතියක් වූ අතර [[පුරාතන ඊජිප්තුව|පුරාතන ඊජිප්තුමය]] සමාජයෙහි සංඝටනීය කොටසක් විය. ස්වභාවධර්මය තුල වැඩසිටි සහ ස්වභාවධර්ම බලවේගයන් පාලනය කල බවට ඔවුන් විශ්වාස කල බොහෝ [[දෙවියෝ|දෙවිවරුන්]] හා සමගින් පැවැති ඊජිප්තියානුවන්ගේ අන්තර්-සම්බන්ධතාවය මත එය කේන්ද්‍රගත වී තිබුණි. යාච්ඤාකිරීම සහ පූජාවන් පැවැත්වීම වැනි පූජාවිධි තුලින් දෙවිවරුන් සෑහිමකට පත් කිරීම සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබා ගැනුම අපේක්ෂා කෙරිණි. ඔහුගේ නිලබලය තුලින් දිව්‍යමය බලාධිකාරියක් භුක්තිවිඳින බවට විශ්වාස කෙරුණු ඊජිප්තුවෙහි රජු වූ [[පාරාවෝවරයා]] කේන්ද්‍රගතව උපචාරමය ආගමික භාවිතයන් පැවතිණි.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/392031" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි