"පුරාතන ඊජිප්තියානු ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
'''පුරාතන ඊජිප්තියානු ආගම''' යනු, [[බහුදේවවාදමය]] ඇදහිලි සහ පූජාවිධි සමූහයකින් සමන්විතවූ සංකීර්ණ පද්ධතියක් වූ අතර [[පුරාතන ඊජිප්තුව|පුරාතන ඊජිප්තුමය]] සමාජයෙහි සංඝටනීය කොටසක් විය. ස්වභාවධර්මය තුල වැඩසිටි සහ ස්වභාවධර්ම බලවේගයන් පාලනය කල බවට ඔවුන් විශ්වාස කල බොහෝ [[දෙවියෝ|දෙවිවරුන්]] හා සමගින් පැවැති ඊජිප්තියානුවන්ගේ අන්තර්-සම්බන්ධතාවය මත එය කේන්ද්‍රගත වී තිබුණි. යාච්ඤාකිරීම සහ පූජාවන් පැවැත්වීම වැනි පූජාවිධි තුලින් දෙවිවරුන් සෑහිමකට පත් කිරීම සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබා ගැනුම අපේක්ෂා කෙරිණි.
"https://si.wikipedia.org/wiki/පුරාතන_ඊජිප්තියානු_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි