"පුරාතන ඊජිප්තියානු ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
(නව ලිපිය)
 
(සංස්කරණය)
'''පුරාතන ඊජිප්තියානු ආගම''' යනු, [[බහුදේවවාදමය]] ඇදහිලි සහ පූජාවිධි සමූහයකින් සමන්විතවූ සංකීර්ණ පද්ධතියක් වූ අතර [[පුරාතන ඊජිප්තුව|පුරාතන ඊජිප්තුමය]] සමාජයෙහි සංඝටනීය කොටසක් විය. ස්වභාවධර්මය තුල වැඩසිටි සහ ස්වභාවධර්ම බලවේගයන් පාලනය කල බවට ඔවුන් විශ්වාස කල බොහෝ [[දෙවියෝ|දෙවිවරුන්]] හා සමගින් පැවැති ඊජිප්තියානුවන්ගේ අන්තර්-සම්බන්ධතාවය මත එය කේන්ද්‍රගත වී තිබුණි.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/392027" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි