"නාගසාකි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
130 පේළිය:
=== මධ්‍යකාලීන සහ පූර්ව නූතන ඉතිහාසය ===
1543 වසරේ පෘතුගීසි ගවේශකයින් නාගසාකියට ගොඩ බැසීමට පෙර එය පැවතියේ, වැඩි ඓතිහාසික වටිනාකමක් නොමැති, කුඩා වරායන් කිහිපයකින් සමන්විත ධීවර නගරයක් ලෙසය. නගරයට මුලින්ම පැමිණි විදේශිකයන්ගෙන් අයෙකු වූයේ පෘතුගීසි ජාතික [[ෆර්නාවෝ මෙන්ඩිස් පින්ටෝ]]ය. ඔහු පෘතුගීසි නෞකාවකින් පැමිණ [[ටනෙගශිමා]] ප්‍රදේශයට ගොඩබසින ලද්දෙකි.
nagasaki
 
එයින් පසු [[නැන්බැන් වෙළඳාම]] ආරම්භ වූ අතර, පෘතුගීසි නෞකා, ජපානය සමග විධිමත් වෙළඳ සම්බන්ධතා අරඹමින් ජපානයට නිතරම යාත්‍රා කරන්නට විය. එමගින් චීනය ඇතුළු බාහිර ලෝකය සමග පවත්වාගෙන යනු ලැබූ ජපාන වෙළඳ සම්බන්ධතා තවදුරටත් වර්ධනය විය. චීනය හා ජපානය අතර ඊට පෙර පැවති වාණිජ සහ දේශපාලන සබඳතා [[දකුණු චීන මුහුද|දකුණු චීන මුහුදේදී]] සිදුවූ [[වුකෝ]] මංකොල්ලය වැනි සිදුවීම් නිසා බිඳවැටිණි. නමුත් පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසු, ජපානය සහ චීනය අතර අතරමැදියන් ලෙස කටයුතු කිරීමට පෘතුගීසින් ක්‍රියා කළහ. මෙම වෙළඳ කටයුතු වලට හවුල් වූ පාර්ශව වලටත්, ඒවායෙන් ඉමහත් ලාභ ලැබීමට බලාපොරොත්තු වූ ක්යූශූ හි [[දයිමියෝවරු|දයිමියෝවරයාටත්]], ඒ වන විට තිබූ ප්‍රධාන ගැටලුව වූයේ ක්යූශූ දූපතේ වරායක් නොමැති වීමයි.
 
151 පේළිය:
[[File:City Office Nagasaki.jpg|thumb|left|ටයිශෝ යුගයේ නාගසාකි නගර කාර්යාලය.]]
එයින් පසුව [[මෙයිජි ප්‍රතිස්ථාපනය]] දක්වා කාලය තුල ජපානයේ කතෝලිකයන් විසින් සිදුකරනු ලැබූ සැලකියයුතු මට්ටමේ එකම මිලිටරි ක්‍රියාව වූයේ 1637 දී සිදුවූ [[ෂිමබාරා කැරැල්ල]] වේ. කෙසේවෙතත් මෙම කැරැල්ලට යුරෝපීයයන් සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි හමුවී නොමැත. නමුත් ෂිමබාරා ප්‍රදේශය දශක ගණනාවක් පුරා ක්‍රිස්තියානි [[හන් (පරිපාලනමය ඒකකය)|''හන්'' පරිපාලනමය ඒකකයක්]] ලෙස පැවතිනි.
 
 
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/නාගසාකි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි