"පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
24 පේළිය:
[[ගොනුව:Female Figure, ca. 3500-3400 B.C.E..jpg|thumbnail|කාන්තා රූපය, ක්‍රිපූයු 3500-3400 පමණ, [[බෲක්ලීන් කෞතුකාගාරය]]]]
 
ප්‍රාග්ඓතිහාසික යුගයන්හී පැවැති අවමංගල්‍යමය සිරිත් වෙතින් ඇරඹී ඒවා කිසියම් ප්‍රවර්ධනයකට [[ප්‍රාග්-ඓතිහාසික ඊජිප්තුව |ප්‍රාග්-රාජවංශික යුගයෙහිදී]] ලක්වූ බවක් පෙනෙයි. මෙම කාලසීමාවෙහි ජීවත්වූ ජනයා පළමුව ඔමාරි සහ මහායඩී සම්ප්‍රදායයන් දිගටම අනුගමනය කරමින් වටකුරු සොහොන් සාරමින් එක් මුට්ටියක් පමණක් භාවිතා කල බවක් [[බඩාරි සංස්කෘතිය |බඩාරියානු යුගය]] (ක්‍රිපූයු 4400-3800) තුලින් පෙනී යයි. ප්‍රාග්-රාජවංශික යුගය නිමාවත්ම, චතුරස්‍රාකාර සොහොනක් තුල තැන්පත් කෙරුණු වස්තූන් සංඛ්‍යාවෙහි වර්ධනයක් පෙන්නුම් කෙරුණු අතර, [[නාකාඩා සංස්කෘතිය |දෙවන නාක්වාඩා යුගය]] (ක්‍රිපූයු 3650-3300) තුලදී ඊජිප්තියානුවන් විසින් අවමංගල්‍යමය සිරිත්විරිත් ව්‍යවහාර කෙරුණු බවට වඩ වඩාත් සාක්ෂි පෙන්නුම් කෙරිණි. මෙම කාලසීමාව වන විට, දේහයන් බොහෝවිට සකස් කරන ලද්දේ වකුටුවී සිටින හෝ ගැබෙහි දරුවන් සිටින ඉරියව්ව පරිදී හෝ වූ අතර මුහුණ හරවා තිබුණේ හිරු නගින නැගෙනහිර දිශාවට හෝ (මෙම ඓතිහාසික කාලයෙහිදී මළවුන්ගේ දේශය ලෙසින් සැලකුණු) බටහිර දිශාවට හෝ විය.
 
===මුල් රාජවංශික යුගය, සොහොන් ගෙවල් සහ මිනීපෙට්ටි ===