"ආදරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
34 පේළිය:
 
=== පරිණාමවාදී පදනම ===
මානව විද්‍යාඥයන් සදහන් කරන්නේ ස්ත්‍රින් හා පුරුෂයන් එකිනෙකට වෙනස් අයුරින් පරිණාමය වූ බවයි.අතීතයේ පිරිමින් දඩයම් කරමින් කෑමසොයා ගිය අතර ගැහැනුන් ගල් ගුහාවලටවී ආහාර පිසීයˌදරුවන් බලාගත්හˌඵලවැල එකතු කළහ.අතීතයේ සිටම පුරුෂයන් ස්ත්‍රින්ට වඩා කාය ශක්තියෙන් ඉහලින් සිටියහ.මානව පරිණාමයේ එක් අවධියක්වන නිරූපණය කරන ඔස්ට්‍රලෝපිතකස් අර්ධ මානවයාගේ පිරිමි වානරයා ස්ත්‍රී වානරයාට වඩා ශරීර ප්‍රමාණයෙන් දෙගුණයක්විය.ඒ අනුව අතීතයේ සිටම පුරුෂයා ස්ත්‍රියට වඩා ශක්ති සම්පන්නවිය.එබැවින් ප්‍රේමය ලිංගිකත්වය ආදී කරුනු වලදී පුරුෂයා මුල්තැන ගත්හ.අතීතයේ සිටම පිරිම්න්ගේ කැමැත්තට අවනතවීමට ස්ත්‍රියට සිදුවිය.පරිණාමවාදීව ගොඩනැගුන ආකල්ප වර්ධනයට සංස්කෘතියද හේතුවිය.ගැහැණුන් සතු සියුමැලි භාවයටත් පිරිමින් සතු හැඩිදැඩි භාවයටත් හේතුව පරිණාමය බව පැහැදිළිය.මෙසේ ගැහැනු පිරිමි වෙනස්ව පරිනාමයට ලක්වීම නිසා ඇතැම්විට ප්‍රේම සබදතා හා විවාහ දිවිය ගත කිරීමේදි එකිනෙකා හා ගැටුම් ඇතිවන අවස්ථා ඇත.මෙමග්න් ඔවුනොවුන් අතර ඇති ආදරය බිදවැටීම් වලට ලක්වේ.අවසානයේ ආදර සබදතා දුක්බරලෙස අවසන්වේ.<br />
<br />
ආදර සම්භන්ධතා වලදී ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට හරස්වන පරිණාමයෙන් උරුමවූ ලිංගික වෙනස්කම් කිහිපයක් ඇත.අතීතයේ පිරිමින් තම ආර්ථික කාර්‍ය ලෙස දඩයම් කළ අතර ස්ත්‍රීන් නිවෙස්වල දරුවන් බලා ගත්හ.දඩයක්කරුවකුට ගොදුරක් දෙස එක එල්ලේ බලා සිටීමට සිදුවේ.එබැවින් වර්ථමානයේද පිරිමින් තමා සිත්ගත් ස්ත්‍රියක් අමා අසලින් යනවිට එක එල්ලේ ඇයදෙස බැලීම සිදුකරයි.එබැවින් ඕනෑම අයකුල පුරුෂයෙකු ස්ත්‍රියක් දෙස බලන බව පැහැදිළිව දිස්වේ.එහෙත් එදා ස්ත්‍රීන් සිදුකලේ දරුවන් බලා ගැනීම ආහාර පිසීම වැනි එකිනෙකට වෙනස් කාර්‍ය සමූහයකි.එබැවින් ස්ත්‍රීන්ට එකවර වැඩ කිහිපයක් සිදුකිරීමට හැකියාව ලැබී ඇත.එබැවින් ගැහැණියකට පුරුෂයෙකු දෙස එක එල්ලේ බැලීමට අවශය නොවේ.අවට ඇති කිසි කෙනෙකුට නොදැනෙන ලෙස පුරුෂයෙකු දෙස බැලීමට ඇයට හැකිය.එබැවින් ගැහැනුන් දෙස බලන පුරුෂයන් නිතර තම සහකාරියගේ දෝෂාරෝපණයට ලක්වේ.තවද ගැහැනුන් සතු බහුකාර්‍ය හැහියාව නිසා නිවසේ වැඩ කිහිපයක් එකවර සිදුකරයි එහෙත් පුරුෂයාට කලහැක්කේ එකවරකට එක වැඩක් පමණි.පුරුෂයන් බොහොවිට එක් වැඩක් කරනවිට ඔහුට බාධාවන අනෙකුත් බාධක ඉවත්කර එය සිදුකිරීමට බලන අතර එසේ නොවූවිට කෝපයට පත්වේ.තවද පිරිමින්ට වඩා ගැහැණුන් සංවාදශීලිවෙයි.නිරන්තරයෙන් අන් අයසමග විවිධ දේවල් කතා කරමින් සිටීමට කැමතිය.එහෙත් පුරුෂයන් බොහොවිට නිහඩබව අගය කරයි.ගැහැනුන් තම පෙම්වතා තොරා ගැනීමේදීද ඔහුගැන අන්අය කියන කතා.ඔහුගේ කතා විලාසය ආදිය ගුරුකොට ගනී.එහෙත් පුරුෂයන් බොහොවිට කතාවෙන් නොව ගැහුනුන්ගේ රූපස්වභාවය කෙරේ ආකර්ශනය ඇතිවේ.
 
== සංස්කෘතික දෘෂ්ටිය ==
"https://si.wikipedia.org/wiki/ආදරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි