"සීනෙට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
5 පේළිය:
 
'''සීනෙට්''' (හෝ '''සීනට්'''<ref>[http://astralcastle.com/games/index.htm අ හිස්ට්‍රි ඔෆ් බෝඩ් ගේම්ස්]</ref>) යනු [[පුරාතන ඊජිප්තුව|පුරාතන ඊජිප්තුවෙහි]] [[ඵලක ක්‍රීඩාව|ඵලක ක්‍රීඩාවකි]]. සෙනෙට් ක්‍රීඩාව වැන්නක් දක්වන පැරණිතම [[චිත්‍රලේඛය]] දින දක්වන්නේ [[ක්‍රිපූ 3100]] පමණ කාල සීමාවකටය. <ref name="Piccione">[http://www.gamesmuseum.uwaterloo.ca/Archives/Piccione/index.html ඉන් සර්ච් ඔෆ් ද මීනිං ඔෆ් සීනෙට්] පීටර් ඒ. පිච්චෝන විසින්</ref> [[ඊජිප්තියානු භාෂාව |ඊජිප්තියානු]] භාෂාවෙන් ක්‍රීඩාවෙහි සම්පූර්ණ නම ''zn.t n.t ḥˁb'' යැයි විශ්වාස කෙරෙන අතර එහි අර්ථය වන්නේ "ඇදීමේ ක්‍රීඩාව" යන්නයි.<ref name=":0">{{උපන්‍යාස පොත |title=ද හිස්ටොරිකල් ඩිවෙලොප්මන්ට් ඔෆ් ද ගේම් ඔෆ් සීනෙට් ඇන්ඩ් ඉට්ස් සිග්නිෆිකන්ස් ෆො ඒන්ෂන්ට් ඊජිප්ෂියන් රිලිජන් |last= පිච්චෝන |first=පීටර්|publisher=ප්‍රකාශයට පත් නොකෙරුණු පිඑච්ඩී නිබන්ධනය, චිකාගෝ විශ්වවිද්‍යාලය |year=1990|isbn=|location=චිකාගෝ|pages=|quote=|via=}}</ref>
 
==ඉතිහාසය==
{{තොරතුරුකොටුව රූපාක්ෂර
|title = සිනෙට්
|name = <hiero>O34:N35-X1</hiero> <br />සිනෙට් (''Sn.t'', "ගෙනයෑම/මං පෙත")
|image1 = Maler der Grabkammer der Nefertari 003.jpg
|image1-width = 296px
|image1 description = [[නෙෆර්ටෑරි]] (ක්‍රිපූ 1295–1255) ඊජිප්තියානු රැජිනගේ සොහොන් ගෙයෙහි චිත්‍රයක්
|}}
"https://si.wikipedia.org/wiki/සීනෙට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි