"පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
28 පේළිය:
===පැරණි රාජධානිය, පිරමිඩ සහ මමීකරණය ===
[[ඊජිප්තුවෙහි පැරණි රාජධානිය |පැරණි රාජධානිය]] තුලදී, රජවරුන් විසින් ඔවුන්ගේ සොහොන් ගෙවල් සඳහා පළමුවවෙන් පිරමිඩ තැනවූ අතර, ඔවුන්ගේ උසස් නිලධාරින් සඳහා ගලින් නිමැවුනු මාස්ටාබා සොහොන් ගෙවල් එය වටා පිහිටුවනු ලදි. බොහෝ උසස් නිලධාරින් වූයේ රාජකීය ඥාතීන්ම වීම, එවන් පිහිටුවීමකට තවද අභිප්‍රායනයක් විය: මෙවැනි සංකීර්ණයන් පවුල් සුසානයන් බවටද පත්වී තිබුණි.
 
===පළමුවන අතරමැදි යුගය, ප්‍රාදේශීය ප්‍රභේදනය===
බොහෝ බලාධිකාරී කේන්ද්‍රයන් සහිතව [[ඊජිප්තුවෙහි පළමුවන අතරමැදි යුගය |පළමුවන අතරමැදි යුගයෙහි]] පැවැති දේශපාලනමය තත්ත්වය, කලාවන් සහ මිහිදන් කිරීම අරභයා එකල පැවැති බොහෝ ප්‍රාදේශීය ශෛලීයන් වෙතින් මොනවට විදහා දැක්වෙයි.
 
==ආශ්‍රිත==