සංස්කරණ
57,552
ක්
සංස්කරණය |
සංස්කරණය |
||
11 පේළිය:
මෙයින් විදහා දැක්වෙන්නේ, සාමාන්‍ය පුද්ගලයෙකු හට එවන් තත්ත්වයකට පැමිණීම උගහට බව පුරාවිද්‍යාත්මක සාක්ෂි තුලින් දැක්වෙතත්, පුරාතන යුගයෙහිදී මරණින් මතු ජීවිතය පිළිබඳව කිසියම් ආකාරයක හැඟීමක් පැවති බවයි. එය මෙසේ වන්නේ මරණයට පත් තැනැත්තේ විසින් එම ලොව කිසියම් කාර්යයක් කිරීමට හැකියාව තිබීම තුලින් පමණක් මරණින් මතු ලොවට ඇතුළත් වීමට සුදුසුකම් ලබන බැවිනි. [[පාරාවෝ|පාරාවෝවරුන්]] සඳහා මෙම වරප්‍රසාදය ලැබුනේ ජීවිතයෙහි ඔහුගේ භූමිකාව නිසා වන අතර, අනෙකුන් සඳහාද මරණින් මතු ලොව එවන් භූමිකාවක් තිබිය යුතු විය.
මුල් කාලීන රාජකීය සොහොන් ගෙවල් වල දක්නට ලැබුණු [[පුරාතන ඊජිප්තු සේවක බිලිපූජා |මිනිස් බිලිපූජාවන්]] වෙතින් මෙම මතය සනාථ වෙයි.
===ප්‍රාග්ඉතිහාසය, ආදිතම මිහිදන්කිරීම් ===
|