"පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
18 පේළිය:
ප්‍රාග්ඓතිහාසික යුගයන්හී පැවැති අවමංගල්‍යමය සිරිත් වෙතින් ඇරඹී ඒවා කිසියම් ප්‍රවර්ධනයකට [[ප්‍රාග්-ඓතිහාසික ඊජිප්තුව |ප්‍රාග්-රාජවංශික යුගයෙහිදී]] ලක්වූ බවක් පෙනෙයි. මෙම කාලසීමාවෙහි ජීවත්වූ ජනයා පළමුව ඔමාරි සහ මහායඩී සම්ප්‍රදායයන් දිගටම අනුගමනය කරමින් වටකුරු සොහොන් සාරමින් එක් මුට්ටියක් පමණක් භාවිතා කල බවක් [[බඩාරි සංස්කෘතිය |බඩාරියානු යුගය]] (ක්‍රිපූයු 4400-3800) තුලින් පෙනී යයි. ප්‍රාග්-රාජවංශික යුගය නිමාවත්ම, චතුරස්‍රාකාර සොහොනක් තුල තැන්පත් කෙරුණු වස්තූන් සංඛ්‍යාවෙහි වර්ධනයක් පෙන්නුම් කෙරුණු අතර, [[නාකාඩා සංස්කෘතිය |දෙවන නාක්වාඩා යුගය]] (ක්‍රිපූයු 3650-3300) තුලදී ඊජිප්තියානුවන් විසින් අවමංගල්‍යමය සිරිත්විරිත් ව්‍යවහාර කෙරුණු බවට වඩ වඩාත් සාක්ෂි පෙන්නුම් කෙරිණි.
 
===මුල් රාජවංශික යුගය, සෙහොන්සොහොන් ගෙවල් සහ මිනීපෙට්ටි ===
[[ඊජිප්තුවෙහි පළමුවන රාජවංශය |පළමුවන රාජවංශය]] පැමිණෙත්ම, වැල්ලෙහි සාරන ලද සරල සොහොන් තුල ඔවුන්ගේ දේහයන් තැන්පත් කෙරෙනු වෙනුවට සොහොන් ගෙවල් තැනීමට තරම් සමහරක් ඊජිප්තියානුවෝ ධනවත් වූහ.
 
===පැරණි රාජධානිය, පිරමිඩ සහ මමීකරණය ===