"පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
8 පේළිය:
[[ප්‍රාග්ඓතිහාසික ඊජිප්තුව |පුර්ව-රාජවංශික ඊජිප්තුවෙහි]] සිට පැවතෙන ලිඛිත සාක්ෂි නොමැති වුවද, ප්‍රාඥයන් විශ්වාස කරනුයේ භෞතික දේහයෙහි සහ එහි සංරක්ෂණයෙහි වැදගත් කම පිළිබඳ සංකල්පයන් එම කාලසීමාවෙහිදී ඇරඹුනු බවය. මෙම කාලසීමාවෙහි ජීවත්වූ ජනයා ආදාහනය කිරීමේ පසිඳු චාරිත්‍රය භාවිතා නොකොට එය වෙනුවට මළවුන් මිහිදන් කල හේතුව මෙය විසින් පැහැදිලි කරයි. මරණයෙන් පසුව දේහයන්ට සුදුසු සැලකීම් නොදැක්වුවහොත් එම දේහයන් යළි මළවුන්ගෙන් නැගිටින බවට භීතියක් ඔවුන් තුල පැවති බවද සමහරුන් විශ්වාස කරති. <ref>ෆ්‍රන්සුවේස් ඩූනන්ඩ් සහ රොජර් ලිච්ටෙන්බෙයාර්ග්, මමීස් ඇන්ඩ් ඩෙත් ඉන් ඊජිප්ට්, (ලන්ඩනය: [[කෝනෙල් විශ්වවිද්‍යාලය |කෝනෙල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය]], 2006), පි. 9</ref>
 
ආදි කාලසීමාවෙහිදී දේහයන් මිහිදන් කරන ලද්දේ සරල, නොගැඹුරු අණ්ඩාකාර වළවල් තුල වන අතර, මිහිදන් භාණ්ඩ කිහිපයක් පමණක් භාවිතා කෙරිණි. සමහරවිට, එකම සෙහොනෙහි පුද්ගලයින් සහ සතුන් එකෙකුට වැඩි ගණනක් බහා ලන ලදි.
 
===ප්‍රාග්ඉතිහාසය, ආදිතම මිහිදන්කිරීම් ===