"පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
[[පුරාතන ඊජිප්තුව|පුරාතන ඊජිප්තියානුවන්ට]] විස්තීරණ '''අවමංගල්‍යමය සිරිත්''' ගොන්නක් පැවතුනේ ඔවුන්ගේ මරණින් මතු (ඊළඟ උපතෙහි) අමරණීය බවට එය අවශ්‍ය බව ඔවුන් විශ්වාස කල බැවිනි. මෙම පූජාවිධි සහ චාරිත්‍රවිධි අතර [[මමිය|සිරුරට බෙහෙත් කවා මමිකරණය]], [[මායා මන්ත්‍රය|මායා මන්ත්‍ර]] ජප කිරීම, සහ විශේෂිත සොහොන් භාණ්ඩ හා සමගින් මිහිදන්කෙරුම වූයේ [[පුරාතන ඊජිප්තියානු ආගම#ඊළඟ උපත|ඊජිප්තියානු ඊළඟ උපත]] සඳහා අවශ්‍ය බව සිතන ලද නිසාය. <ref>[http://www.digitalegypt.ucl.ac.uk/burialcustoms/index.html ඩිජිටල් ඊජිප්ට්, බරියල් කස්ටම්ස්]</ref> <ref>[https://web.archive.org/web/20120322222734/http://web.olivet.edu/gradusers/hgerth/leeanne.htm ''ඒන්ෂන්ට් ඊජිප්ෂියන් මමීස්: අ වෙබ් ක්වෙස්ට් ෆො 4ත්-6ත් ග්‍රේඩ් (සෝෂල් ස්ටඩීස්)''], ලී ඈන් බ්‍රාන්ට්. 2013 මැයි 8 දිනදී [[වේබෑක් යන්ත්‍රය]] අන්තර්ජාල අධිලේඛනය වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි.</ref>
 
කාලය ගතවත්ම, පුරාතන ඊජිප්තියානුවන් විසින් භාවිතා කෙරුණු මිහිදන් කිරීමේ ක්‍රියාවලිය පරිණාමයට ලක්වූ අතර, පැරණි චාරිත්‍ර බැහැරවෙමින් නව චාරිත්‍ර යොදාගත් මුත්, වැදගත් කරුණු කිහිපයක් දිගටම පැවතිණි. විශේෂිත සවිස්තර සැලසුම් කාලය සමග වෙනස් වුවද, දේහය සූදානම් කිරීම, අදාල වූ මායා මන්ත්‍ර ජපකිරීමේ චාරිත්‍ර සහ, යොදා ගැනුණු සොහොන් භාණ්ඩ යන දේවල් යථා යෝග්‍ය ඊජිප්තියානු අවමංගල්‍යයක ආවශ්‍යික කොටස් විය.