"පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
15 පේළිය:
===මුල් රාජවංශික යුගය, සෙහොන් ගෙවල් සහ මිනීපෙට්ටි ===
[[ඊජිප්තුවෙහි පළමුවන රාජවංශය |පළමුවන රාජවංශය]] පැමිණෙත්ම, වැල්ලෙහි සාරන ලද සරල සොහොන් තුල ඔවුන්ගේ දේහයන් තැන්පත් කෙරෙනු වෙනුවට සොහොන් ගෙවල් තැනීමට තරම් සමහරක් ඊජිප්තියානුවෝ ධනවත් වූහ.
 
===පැරණි රාජධානිය, පිරමිඩ සහ මමීකරණය ===
[[ඊජිප්තුවෙහි පැරණි රාජධානිය |පැරණි රාජධානිය]] තුලදී, රජවරුන් විසින් ඔවුන්ගේ සොහොන් ගෙවල් සඳහා පළමුවවෙන් පිරමිඩ තැනවූ අතර, ඔවුන්ගේ උසස් නිලධාරින් සඳහා ගලින් නිමැවුනු මාස්ටාබා සොහොන් ගෙවල් එය වටා පිහිටුවනු ලදි. බොහෝ උසස් නිලධාරින් වූයේ රාජකීය ඥාතීන්ම වීම, එවන් පිහිටුවීමකට තවද අභිප්‍රායනයක් විය: මෙවැනි සංකීර්ණ පවුල් සුසානයන්ද විය.
 
==ආශ්‍රිත==