"පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
11 පේළිය:
[[ගොනුව:Female Figure, ca. 3500-3400 B.C.E..jpg|thumbnail|කාන්තා රූපය, ක්‍රිපූයු 3500-3400 පමණ, [[බෲක්ලීන් කෞතුකාගාරය]]]]
 
ප්‍රාග්ඓතිහාසික යුගයන්හී පැවැති අවමංගල්‍යමය සිරිත් වෙතින් ඇරඹී ඒවා කිසියම් ප්‍රවර්ධනයකට [[ප්‍රාග්-ඓතිහාසික ඊජිප්තුව |ප්‍රාග්-රාජවංශික යුගයෙහිදී]] ලක්වූ බවක් පෙනෙයි. මෙම කාලසීමාවෙහි ජීවත්වූ ජනයා පළමුව ඔමාරි සහ මහායඩී සම්ප්‍රදායයන් දිගටම අනුගමනය කරමින් වටකුරු සොහොන් සාරමින් එක් මුට්ටියක් පමණක් භාවිතා කල බවක් [[බඩාරි සංස්කෘතිය |බඩාරියානු යුගය]] (ක්‍රිපූයු 4400-3800) තුලින් පෙනී යයි. ප්‍රාග්-රාජවංශික යුගය නිමාවත්ම, චතුරස්‍රාකාර සොහොනක් තුල තැන්පත් කෙරුණු වස්තූන් සංඛ්‍යාවෙහි වර්ධනයක් පෙන්නුම් කෙරුණු අතර, [[නාකාඩා සංස්කෘතිය |දෙවන නාක්වාඩා යුගය]] (ක්‍රිපූයු 3650-3300) තුලදී ඊජිප්තියානුවන් විසින් අවමංගල්‍යමය සිරිත්විරිත් ව්‍යවහාර කෙරුණු බවට වඩ වඩාත් සාක්ෂි පෙන්නුම් කෙරිණි.
 
==ආශ්‍රිත==