"පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
(සංස්කරණය)
(සංස්කරණය)
උතුරෙහි ඔමාරි සහ [[මහායඩී]] යන ගම්මාන වල ඊජිප්තුවෙහි පළමු ගොවියෝ ජීවත්ව සිට ඇත. මෙම ගම්මාන වල වැසියෝ ඔවුන්ගේ මළවුන් වැලලුයේ සරල, වටකුරු සොහොන් තුල වන අතර එක් මුට්ටියක් එය තුල තැබූහ. පසුකාලීනව ඓතිහාසික කාලසීමාවෙහිදී සිදු කල අයුරින් දේහය පිළියම් කිරීම හෝ ක්‍රමානුකූල අයුරින් සැකසීම හෝ සිදු නොකෙරිණි. ලිඛිත සාක්ෂි නොමැති තන්හී, සොහොනෙහි නිත්‍ය ලෙසින් මුට්ටියක් බහා ලීම හැරුණු විට, ඊළඟ උපත පිළිබඳ සමකාලීන ඇදහිලි පැවති බවට දැක්වෙන තොරතුරු සුළු ප්‍රමාණයක් පවතියි. පසුකාලීන චාරිත්‍ර හා සීහීමට තැත් දැරීමේදී, මෙලෙස මුටටියක් බහා ලීම මියගිය තැනැත්තාට අවශ්‍ය යැයි සැලකුණු ආහාර තැන්පත් කිරීමට භාවිතා කල බවක් සිතිය හැකිය. <ref>{{උපන්‍යාස පොත |last1=[[එඩ්වඩ් බ්ලෙයිඩ්බර්ග්|බ්ලෙයිඩ්බර්ග්]]|first1=එඩ්වඩ්|title=ටු ලිව් ෆොඑවර්: ඊජිප්ෂියන් ට්‍රෙෂර් ෆ්‍රොම් ද බෲක්ලීන් මියුසියම් |date=2008|publisher= බෲක්ලීන් කෞතුකාගාරය |location= බෲක්ලීන්. නිව්යෝර්ක්|page=71}}</ref>
 
===ප්‍රාග්-රාජවංශික යුගය, චාරිත්‍රවල ප්‍රවර්ධනය ===
[[ගොනුව:Female Figure, ca. 3500-3400 B.C.E..jpg|thumbnail|කාන්තා රූපය, ක්‍රිපූයු 3500-3400 පමණ, [[බෲක්ලීන් කෞතුකාගාරය]]]]
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/391436" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි