"පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
6 පේළිය:
 
===ප්‍රාග්ඉතිහාසය, ආදිතම මිහිදන්කිරීම් ===
උතුරෙහි ඔමාරි සහ [[මහායඩී]] යන ගම්මාන වල ඊජිප්තුවෙහි පළමු ගොවියෝ ජීවත්ව සිට ඇත. මෙම ගම්මාන වල වැසියෝ ඔවුන්ගේ මළවුන් වැලලුයේ සරල, වටකුරු සොහොන් තුල වන අතර එක් මුට්ටියක් එය තුල තැබූහ. පසුකාලීනව ඓතිහාසික කාලසීමාවෙහිදී සිදු කල අයුරින් දේහය පිළියම් කිරීම හෝ ක්‍රමානුකූල අයුරින් සැකසීම හෝ සිදු නොකෙරිණි.