"ඉන්ද්‍රිය පරිබාහිර සංජානනය (අතීන්ද්‍රිය සංජානනය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
 
2 පේළිය:
 
'''ඉන්ද්‍රිය පරිබාහිර සංජානනය''' ({{lang-en|''Extrasensory perception''}}) හෙවත් '''ඊඑස්පී(ESP)''' යනු හඳුනාගත් භෞතික [[සංවේදන]] මගින් ලබා නොගන්නා, එ නමුත් මනසින් සංවේදන වන තොරතුරු ග්‍රහණය වීම කි. [[ඩ්‍යුක් විශ්ව විද්‍යාලය|ඩ්‍යුක් විශ්ව විද්‍යාලයේ]] පර්යේෂකයන් වන [[ජේ. ආර්. රයින්]] විසින් පහත සඳහන් හැකියාවන් සඳහා මෙම අර්ථ දැක්වීම යොදා ගන්නා ලදී. <br/>
'''<div>''ටෙලිපති (පංචේන්ද්‍රියේ සහය නොමැතිව හැඟීම් හා සිතුවිලි ඇති වීම) පූර්වඥානය (අනාගත අවස්ථා පිළිබඳ පූර්ව දැනුම) හා අනාගත සංජානනය(පසිදුරන්ගේ සහය නොමැතිව පුද්ගලයින්ට විවිධ අවස්ථාවන් වස්තූන් , අනාගත සිදුවීම් පිළිබඳ අවබෝධය ලබා ගැන්මට ඇති හැකියාව)''<divnowiki/>'''<br/>
ඇතැම් විට හයවන සංවේදනය, අසංඥ කෞශ්‍යලයක්, සහජ ඥානයක් ලෙස ව්‍යවහාර වෙයි. එනම් විද්‍යාව මගින් පහදා නොදුන් තොරතුරු ලබා ගැනීමේ ප්‍රභවයන් වෙයි. ඉන්ද්‍රිය පරිබාහිර සංජානනය ගැන පැතුරුණු විශ්වාසයන් පැවතිය ද විශ්වාසදායී තොරතුරු හා සෛද්ධාන්ත නොමැතිවීම නිසා ඒ පිළිබඳව ඒත්තු ගැන්වීමට නොහැකි වී ඇත. විද්‍යාත්මකව පහදා දිය හැකි තොරතුරු තවමත් නොමැති වීම නිසා ඉන්ද්‍රිය පරිබාහිර සංවේදන විවාදාත්මක මාතෘකාවකි. අධිමානසික ශක්තීන් මගින් මෙහි පැවැත්ම ගැන පර්යේෂණ කෙරෙන අතර ගැන්ස්ෂීල්ඩ් වැනි පර්යේෂණ මගින් එය හොඳ සාක්ෂි ද සපයා ඇත. නමුදු විද්‍යාත්මක පසුබිමක් තුළ ඉන්ද්‍රිය පරිබාහිර සංවේදන අවබෝධය සහමුලින්ම පිළිගෙන නැත.