"වෘත්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් යලියොමුවක් දමා රවුම පිටුව වෘත්තය වෙත ගෙනයන ලදී
1 පේළිය:
[[යුක්ලීඩියානු ජ්‍යාමිතිය]]ට අනුව වෘත්තයක් යනු දෙන ලද [[ලක්‍ෂ්‍යය]]ක් වටා (අරය නමින් හඳුන්වන) නියත දුරකින් [[තලය]]ක් මත පිහිටන සියලු ලක්‍ෂ්‍යයන් ගෙන් සමන්විත [[කුලක]]යයි.
 
වෘත්තයක්, සරල සංවෘත වක්‍ර හැඩයකි. වෘත්තයක පරිධිය යනු එහි පරිමිතියයි, (වටේ දිග). වෘත්ත චාපයක් යනු වෘත්තයක ඕනෑම අඛන්ඩඅඛණ්ඩ කොටසකි.
 
වෘත්තයක් යනු නාභි දෙකම එක මත පිහිටන [[ඉලිප්සය]]ක් ලෙසද හැඳින්විය හැක. සෘජුකෝනීසෘජුකෝණී [[කේතුව]]ක් පාදමට [[සමාන්තර]] (හෝ අක්ශයටඅක්ෂයට [[ලම්භක]]) තලයක් ඔස්සේ ඡේදනය කල විට ලැබෙන්නේද වෘත්තයකි.
 
== වෘත්තයක සමීකරණය ==
11 පේළිය:
\left(x - a \right)^2 + \left( y - b \right)^2=r^2.
</math>
මෙහි <math>(x,y)</math> කාටිසියානු ඛණ්ඩාංකද අරය <math>r</math>කේන්ද්රයකේන්ද්‍රය <math>(a,b)</math> ද වේ.
 
ධ්රැවකධ්‍රැවක ඛණ්ඩාංක ඇසුරින්,
 
:<math>
r^2 - 2 r r_0 \cos(\theta - \varphi) + r_0^2 = a^2\,
</math>
මෙහි <math>( r, \theta)</math> ධ්රැවකධ්‍රැවක ඛණ්ඩාංකද අරය ''<math>a''</math>කේන්ද්රයකේන්ද්‍රය <math>(r_0, \varphi)</math> ද වේ.
 
 
වෘත්තය ත්රිකෝණමිතිකත්‍රිකෝණමිතික ශ්රිතශ්‍රිත ඇසුරින්,
 
:<math>x = a+r\,\cos t,\,\!</math>
28 පේළිය:
 
 
වෘත්තය ''<math>t''</math> පරාමිතික විචල්යයක්විචල්‍යයක් ඇසුරින්,
 
:<math> x = a + r \frac{1-t^2}{1+t^2}</math>
34 පේළිය:
 
== වෘත්ත සම්බන්ධ සමීකරණ ==
වෘත්තයක අරය <math>r</math> නම් එහි පරිධිය <math>C</math>
:<math>
C = 2\pi \cdot r
</math>
 
වත්තයකවෘත්තයක අරය <math>r</math> නම් එහි වර්ගඵලය <math>A</math>
:<math>
A = \pi \cdot r^2
</math>
 
වත්තයකවෘත්තයක අරය <math>r</math> නම් එහි පරිමාව <math>V</math>
:<math>
V = 4/3\pi \cdot r^3
"https://si.wikipedia.org/wiki/වෘත්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි