"ගුරුත්වාකර්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
Replacing Apollo_15_feather_and_hammer_drop.ogg with File:Apollo_15_feather_and_hammer_drop.ogv (by CommonsDelinker because: File renamed: Wrong extension (img_media_type=VIDEO/ogv)).
 
2 පේළිය:
{{යළියොමුව2|ගුරුත්වජ නියමය |ගුරුත්වජ නියමයන් }}
 
[[ගොනුව:Apollo 15 feather and hammer drop.oggogv|right|thumb|'''මිටිය හා පිහාටුව බිම හෙලීම''' - [[ඇපලෝ 15]] [[අභ්‍යාවකාශගාමියා|අභ්‍යාවකාශගාමී]] [[ඩේවිඩ් ස්කොට්]] චන්ද්‍රයා මතදී ගැලීලියෝගේ ප්‍රසිද්ධ ගුරුත්ව පරික්ෂණය යළි සිදු කරමින්. (1.38 [[Megabyte|MB]], [[ogg]]/[[Theora]] format).]]
 
'''ගුරුත්වාකර්ෂණය''', හෝ '''ගුරුත්වය''' යනු, ඔවුන්ගේ [[ස්කන්ධය|ස්කන්ධයන්ට]] [[සමානුපාතය (ගණිතය)|සමානුපාතික]] [[බලය|බලයකින්]] [[භෞතික වස්තුව|භෞතික වස්තූන්]] විසින් එකිනෙකා ආකර්ෂණය ගන්නාවූ [[ස්වභාවික සංසිද්ධිය|ස්වභාවික සංසිද්ධියකි]]. ස්කන්ධයක් සහිත වස්තූන්ට [[බර|බරක්]] ලබාදෙමින් ඒවා අත්හැරිය විට පොළොවට පතිතවීම සලසන්නාවූ කාරකයක් ලෙසින් ගුරුත්වාකරෂණය අතිශයින් ප්‍රචලිතය. විසිරිත පදාර්ථය ඒකාබද්ධ වීම ගුරුත්වාකර්ෂණය මගින් සිදුවෙන අතර, ඒකාබද්ධවූ පදාර්ථය එලෙසින් එකතුව පැවතීමද සහතික කෙරෙන බැවින්, [[විශ්වය|විශ්වයෙහි]] පවතින [[ග්‍රහලෝකය|ග්‍රහලෝක]], [[තාරකාව|තාරකා]], [[චක්‍රවාට]] සහ බොහෝ මහේක්ෂ වස්තූන්ගේද පැවැත්ම පිළිබඳ වගකියයි.
"https://si.wikipedia.org/wiki/ගුරුත්වාකර්ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි