"ලංකාව ස්වාධීන රාජ්‍යයක් වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
6 පේළිය:
ලංකාව ස්වාධීනත්වයට පත් වු මේ ඓතිහාසික දිනය රජයේ නිවාඩු දිනයක් වශෙයන් ප්‍රකාශකරන ලදි.ප්‍රථමවරට ලංකා පාර්ලිමේන්තු මන්දිරයේ කොඩි ගසෙහි සිංහ කොඩිය හා ඉංග්‍රීසි කොඩිය එකට එකක් නොපරදින‍ සේ එදින ළෙල දුනි.බොහෝ විහාරස්ථාන හා දේවස්ථානවල ආගමික පුදපූජා පවත්වන ලදි.එක්දහස් නවසිය හතලිස් අටේ පෙබරවාරි හතරවැනිදා ඇරඹී දහහත්වන දින අවසන් වීමට නියමිත වු උත්සව මාලාවේ අතිඋත්කර්ෂවත් දිනය පෙබරවාරි දහවැනිදා උදාවිය.
 
එදින ස්වාධීන ලංකාවේ ප්‍රථම පාර්ලමේන්තු සභාවාරය කොළඹ '''ටොරින්ටන් චතුරශ්‍රයේ''' ඉදිකරනලද නව රැස්වීම් ශාලාවේ පැවැත්විය.එම ගොඩනැගිල්ල මඟුල් මඩුවේ ගෘහනිර්මාණ ශිල්පය අනුකරණය කොට ගොඩනගා තිබුණි.මෙම උත්සවයේ ප්‍රධානත්වය උසුලන ලද්දේ ලංකාවේ VIවන ජෝර්ජ් මහරජතුමාගේ සොහොයුරු '''ග්ලෝස්ටර් ආදිපාදවරයා''' ය. එදින උත්සවයෙන් පසු දහතුන්වැනි දින මහනුවර මඟුල් මඩුවේ පැවති උත්සවයේදී ග්ලෝස්ටර් ආදිපාදතුමා පත්තිරිප්පුවේ සිට සිංහ ධජය ඹසවා ලංකාව නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශ කළේය.ඒ ප්‍රකාශයෙන් අදට වසර පනස්හෑට නවයක් ගෙවීඇත.
 
==මේ අඩවියත් බලන්න==
"https://si.wikipedia.org/wiki/ලංකාව_ස්වාධීන_රාජ්‍යයක්_වීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි