"ක්‍රිස්තියානි ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
තදකුරැ
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
22 පේළිය:
ග‍්‍රීක භාෂාවෙන් ක‍්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෝ යන අර්ථය ඇති ක‍්‍රිස්ටියන් යන වදන මුලින්ම භාවිතා කරන ලද්දේ ඇන්ටියොක් හි පුරවැසියන් විසිනි. ඇන්ටියොක් හි ඉග්නේෂස් තමාව හැඳින්වීම සඳහා ක‍්‍රිස්තියානිකයෙක් යන වදන භාවිතා කළ පළමු පුද්ගලයා විය. එමෙන්ම ක‍්‍රිස්තියානි යන වදන මුලින්ම ලේඛණගත කළ පුද්ගලයා වූයේ ද ඉග්නේෂස් වූ අතර ක‍්‍රි ව 100 පමණ එය සිදුවුණි.
 
යුදෙව් සහ ඉස්ලාම් ආගම් මෙන්ම කිතුනු දහමද ආබ‍්‍රහමික ආගමක් ලෙස වර්ගීකරණය වේ. ධර්ම ධූත චාරිකා සහ යටත්විජිත වාදය හරහා කි‍්‍රස්තියානිය මුලින්ම මැද පෙරදිග, උතුරු අප‍්‍රිකාව, යුරෝපය සහ ඉන්දියාවේ ඇතැම් ප‍්‍රදේශ කරා ව්‍යාප්ත වූ අතර පසුව ක‍්‍රමයෙන් ලොව පුරා පැතිරුණි.'''කෙසේවෙතත් ලොව බලවත්ම ආගම වන්නේද කිතු දහමයි'''.
 
== ක්‍රිස්තියානි ආගම සහ විද්‍යාව අතර ඇති ඓතිහාසික සබදතවෙහි යථා දර්ශණය ==
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තියානි_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි