"කැතෝඩ කිරණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
''''කැතෝඩ කිරණ''' ('''ඉලෙක්ට්‍රෝන කදම්භ''' හෝ '''ඊ-කදම්භ'...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
[[ගොනුව:Cyclotron motion smaller view.jpg|thumb|upright=1.2|රික්ත නළයක් තුළ [[හෙල්මෝල්ට්ස් දඟරය|හෙල්මෝල්ට්ස් දඟරයක්]] මගින් ජනනය කළ [[චුම්බක ක්ෂේත්‍රය|චුම්බක ක්ෂේත්‍රයක්]] මගින් කැතෝඩ කිරණ ධාරාවක් වෘත්තයක් ලෙස නැමී ඇති අයුරු. කැතෝඩ කිරණ සාමාන්‍යයෙන් ඇසට නොපෙනේ; මෙම නළය තුළ අවශ්‍ය තරම් අවශේප වායු ඇති බැවින් වේගයෙන් චලනය වන ඉලෙක්ට්‍රෝන වැදීම නිසා ''[[ප්‍රතිදීප්තිය]]'' ඇතිවීම හේතුවෙන් වායු අංශු දිලිසෙයි.]]
'''කැතෝඩ කිරණ''' ('''ඉලෙක්ට්‍රෝන කදම්භ''' හෝ '''ඊ-කදම්භ''' ලෙස ද හැඳින්වේ) යනු [[රික්ත නළය|රික්ත නළ]] තුළ නිරීක්ෂණය කළ හැකි [[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝන]] ධාරවකි. වාතය ඉවත් කළ විදුරු නළයකට [[ඉලෙක්ට්‍රෝඩය|ඉලෙක්ට්‍රෝඩ]] දෙකක් සම්බන්ධ කර [[විභව අන්තරය|විභව අන්තරයක්]] ලබා දී ඇති නම්, වීදුරුවේ ඍණ ඉලෙක්ට්‍රෝඩයට විරුද්ධ පැත්ත දිලිසෙන අයුරු නිරීක්ෂණය කළ හැකි අතර ඒ [[කැතෝඩය|කැතෝඩයෙන්]] (විදුලි සැපයුමේ ඍණ අග්‍රයට සම්බන්ධ කර ඇති ඉලෙක්ට්‍රෝඩය) විමෝචනය වී ඊට ලම්බාකාරව ගමන් කරන ඉලෙක්ට්‍රෝන හේතුවෙනි. මේවා 1869 දී ජර්මානු ජාතික භෞතික විද්‍යාඥ [[ජොහැන් හිටෝෆ්]] විසින් මුල් වරට නිරීක්ෂණය කරන ලද අතර, 1876 දී [[ඉයුජින් ගෝල්ඩ්ස්ටයින්]] විසින් ''Kathodenstrahlen (කැටෝඩන්ශ්ත්‍රෛලන්)'' හෙවත් කැතෝඩ කිරණ ලෙස නම් කරන ලදී.
 
'''කැතෝඩ කිරණ''' ('''ඉලෙක්ට්‍රෝන කදම්භ''' හෝ '''ඊ-කදම්භ''' ලෙස ද හැඳින්වේ) යනු [[රික්ත නළය|රික්ත නළ]] තුළ නිරීක්ෂණය කළ හැකි [[ඉලෙක්ට්‍රෝනය|ඉලෙක්ට්‍රෝන]] ධාරවකි. වාතය ඉවත් කළ විදුරු නළයකට [[ඉලෙක්ට්‍රෝඩය|ඉලෙක්ට්‍රෝඩ]] දෙකක් සම්බන්ධ කර [[විභව අන්තරය|විභව අන්තරයක්]] ලබා දී ඇති නම්, වීදුරුවේ ඍණ ඉලෙක්ට්‍රෝඩයට විරුද්ධ පැත්ත දිලිසෙන අයුරු නිරීක්ෂණය කළ හැකි අතර ඒ [[කැතෝඩය|කැතෝඩයෙන්]] (විදුලි සැපයුමේ ඍණ අග්‍රයට සම්බන්ධ කර ඇති ඉලෙක්ට්‍රෝඩය) විමෝචනය වී ඊට ලම්බාකාරව ගමන් කරන ඉලෙක්ට්‍රෝන හේතුවෙනි. මේවා 1869 දී ජර්මානු ජාතික භෞතික විද්‍යාඥ [[ජොහැන් හිටෝෆ්]] විසින් මුල් වරට නිරීක්ෂණය කරන ලද අතර, 1876 දී [[ඉයුජින් ගෝල්ඩ්ස්ටයින්]] විසින් ''Kathodenstrahlen (කැටෝඩන්ශ්ත්‍රෛලන්)'' හෙවත් කැතෝඩ කිරණ ලෙස නම් කරන ලදී. <ref>ඊ. ගෝල්ඩ්ස්ටයින් (මැයි 4, 1876) [https://books.google.com/books?id=7-caAAAAYAAJ&pg=PA279#v=onepage&q&f=false "Vorläufige Mittheilungen über elektrische Entladungen in verdünnten Gasen"] (Preliminary communications on electric discharges in rarefied gases), ''Monatsberichte der Königlich Preussischen Akademie der Wissenschaften zu Berlin'' (Monthly Reports of the Royal Prussian Academy of Science in Berlin), 279-295. 286 පිටුව වෙතින්: "''13. Das durch die Kathodenstrahlen in der Wand hervorgerufene Phosphorescenzlicht ist höchst selten von gleichförmiger Intensität auf der von ihm bedeckten Fläche, und zeigt oft sehr barocke Muster.''" (13. The phosphorescent light that's produced in the wall by the cathode rays is very rarely of uniform intensity on the surface that it covers, and [it] often shows very baroque patterns.)</ref><ref>Joseph F. Keithley ''The story of electrical and magnetic measurements: from 500 B.C. to the 1940s'' John Wiley and Sons, 1999 ISBN 0-7803-1193-0, page 205</ref>
 
=මූලාශ්‍ර=
{{Reflist}}
"https://si.wikipedia.org/wiki/කැතෝඩ_කිරණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි