සංස්කරණ
77
ක්
Thunder.Cat (කතාබහ | දායකත්ව) No edit summary |
Thunder.Cat (කතාබහ | දායකත්ව) No edit summary |
||
බහු පද සම්බන්ධයේදී [[පැස්කල් ත්‍රිකෝණය]] තවත් එක ප්‍රධාන කරුණකි.
== බහු පද ශ්‍රිතයක අර්ථ දැක්වීම ==
<math>x</math> හි <math>n</math> වන මාත‍්‍රයේ බහුපද ශ්‍රිතය
<math display="inline">\color{blue}\begin{align} f(x) & = a_0x^n+a_1x^{n-1}+a_2x^{n-2}+a_3x^{n-3}+a_4x^{n-4}+\cdots+a_n\quad ;n\in\Zeta \end{align}</math>
ලෙස අර්ථ දැක්වේ.
<big>'''<u>නිදසුන්</u>'''</big>
<math>x</math> '''හි පළමු මාත්‍රයේ බහුපද ශ්‍රිතය'''
<math>\color{darkorchid}\begin{align} f(x) & = ax+b\qquad ;x \neq0 \end{align}</math>
<math>x</math> '''හි දෙවන මාත්‍රයේ බහුපද ශ්‍රිතය'''
<math>\color{darkorchid}\begin{align} f(x) & = ax^2+bx+c\qquad ;x \neq0 \end{align}</math>
<math>x</math> '''හි තෙවන මාත්‍රයේ බහුපද ශ්‍රිතය'''
<math>\color{darkorchid}\begin{align} f(x) & = ax^3+bx^2+cx+d\qquad ;x \neq0 \end{align}</math>
== බහු පද සමීකරණ විසඳීම ==
|
සංස්කරණ
ක්