"1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
''''1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සුළුNo edit summary
1 පේළිය:
'''1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනතේ''' අරමුණ් වනුයේ ස්ත්‍රින්, තරුණ අය හා ළමයින් සේවයේ යොදවන කාලවේලවන් විදිමත්විධිමත් කිරීම හා ඔවුන්ගේ සෞඛ්‍ය හා ශුභ සාධනයට අහිතකර වන පරිදි සේවයේ යෙදවීම වැලැක්වීමයි.
 
== ආවරණය ==
22 පේළිය:
* කය වෙහෙසන වැඩවල නොයෙදෙන ශුභ සාධන සේවාවල නියුක්ත කාන්තාවන්
* එකම පවුලේ සාමාජිකයින් පමණක් සේවයේ නියුක්ත කාර්මික ව්‍යාපාරයක නියුතු කාන්තාවන්.
 
=== වයස අවුරුදු 14 හා 16 අතර තරුණ අය ===
# සතියේ දිනවල කෑම පැයද ඇතුලුව දිනකට පැය 09 කට වඩා සේවයේ නොයෙදවීම.
# සතියේ එක් දිනක පූර්ණ නිවාඩු දිනයක් ලබා දීම හා පැය 05 1/2 ක වරු දිනයක් ලබා දීම
# සතිය තුළ කෑම පැයද ඇතුළුව පැය 50 1/2 කට වඩා සේවයේ නොයෙදවිම
# රාත්‍රී සේවයේ නොයෙදවීම
 
=== වයස අවුරුදු 14 හා 16 අතර තරුණ අය ===
# සතියේ දිනවල පැය 09කට වඩා එක් පැයක් පමණක් අතිකාල සේවයේ යෙදවිය හැකිය.
# සතිය තුළ කෑම පැයද ඇතුළුව පැය 55 1/2 කට වඩා සේවයේ නොයෙදවිය යුතුය.
# රාත්‍රී සේවයේ නොයෙදවීම
 
=== වයස අවුරුදු 14ට අඩු ළමයින් ===
මෙම පනත යටතේ වයස අවුරුදු 14ට අඩු අය ළමයින් වශයෙන් සැලකෙන අතර, ළමයෙකු කුමන ආකාරයකින් හෝ (ගෘහ සේවකයෙකු වශයෙන් ඇතුලුව) සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.