"මී මැසි පාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
153 පේළිය:
 
==ආරක්ෂක ආවරණ==
[[File:Beekeeper keeping bees.jpg|upright|right|මී මැස්සන් ඇති කරන්නන් මී මැසි දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සදහා ආරක්ෂක ආවරණ පලඳිති.|thumb]]
 
 
මී මැස්සන් ඇති කරන්නන් මී මැසි දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සදහා ආරක්ෂක ආවරණ පලඳිති. ආධුනික මී මැසි පාලකයෝ සාමාන්‍යයෙන් අත් වැසුම් සහ හිසද ආවරණය වන ඇඳුම්, තොප්පි මෙන්ම මුහුණු වැස්මක්ද හඳිති. පළපුරුදු මී මැසි පාලකයින් ඇතැම් විට අත් වැසුම් පාවිච්චි නොකරන්නේ ඉතා සියුම්ව වැඩ කිරීමට එය බාධාවක් වන බැවිනි. වඩාත් ආරක්ෂා විය යුත්තේ මුහුණ හා ගෙල පෙදෙස බැවින් බොහෝ අය මුහුණු ආවරණයක් පළඳිති.
 
මී මැස්සන් ප්‍රශ්වාස වාතයට ආකර්ශනය වෙති. මුහුණට කරනු ලබන මී මැසි දෂ්ඨනයක් බොහෝ සෙයින් වේදනාකාරි වනු ඇත. එමෙන්ම ශරීරයේ අනික් තැනකට වඩා මුහුණ ඉදිමෙන්නට පටන් ගනි. අතට දෂ්ඨ කරනු ලැබුවහොත් වීෂ ශරීර ගත වීම වැලැක්වීම සඳහා නිය මගින් විෂ දල සූරා දැමිය හැක.
 
ආරක්ෂක ඇඳුම් සාමාන්‍යයෙන් ලා පාටින් සහ මෘදු අමු ද්‍රව්‍ය යොදා සකස් කරනු ලැබේ. මී මැසි ජනපදයක ස්වභාවික සතුරන් වූ වලස්සු, උගුඩු ආදි සතුන්ගේ තද පාට සහ ලොම් වලට වඩා පැහැදිලි වෙනසක් මෙම ආරක්ෂක ඇඳුම් නිසා ලැබේ.
 
 
 
==දුම් පිඹින උපකරණය==
"https://si.wikipedia.org/wiki/මී_මැසි_පාලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි