"පයිතන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
44 පේළිය:
පයිතන් ස්ක්‍රිප්ටින් භාෂාවක් ලෙස වෙබ් යෙදුම් සඳහා බොහෝවිට භාවිතා කරයිDjango, Pylons, TurboGears, web2py, Flask.සහ Zope වැනි වෙබ් යෙදුම් මුහුණත්හි සංකීර්ණ යෙදුම්වල නිර්මාණ හා නඩත්තු සඳහා රුකුල් දෙයිNumPy, SciPy,Matplotlib යන ලයිබ්(රී වල පයිතන් කාර්යශම පරිගණය සඳහා භාවිත වේ. මෘදුකාංග නිශ්පාදන ගණනාවක එනම් පරිමිත අංග ක්‍රමයේ මෘදුකාංග එනම් ඇබකස් සහ ත්‍රිමාණ සජීවීකරණ පැකේජ එනම් හොයුඩිනි,මායා,මෝෂන්බිල්ඩර්,සොෆ්ට් ඉමේජ්,සිනමා 4D,මෝඩා හා බ්ලෙන්ඩර් තවද 2D මූර්තන වැඩසටහන් එනම් GIMP,ඉන්ක්ස්පේස්,ක්‍ර‍යිබස් හා පේන්ට් ෂොප් ප්‍රො වල පයිතන් ස්ක්‍රිප්ටින් භාෂාව ලෙස සාර්ථකව භාවිතකරයි.ESRI දැන් පයිතන් ArcGIS වල පිටපත් ලිවීමට ඉතා සුදුසු බව ප්‍රකාශකර ඇත. එය පරිඝණක ක්‍රිඩා වලද භාවිතා කරතිබෙනවා.
පයිතන් සම්මත සංරචකයක් ලෙස බොහෝ පාලක පද්ධතිවල එනම් ලිනක්ස්,නිදහස්BSD,ජාලBSD,විවෘතඹ්Sඹ් හා මැක්OSX වල භාවිතා කරයි. ටර්මිනල හරහාද භාවිතා කරයි.
 
බොහෝ ලිනක්ස් බෙදා හැරීම් ප්යිතන් භාෂාවෙන් ලියවුනු ස්ථාපනය කිරීම් වලද භාවිතා කරයි.උබන්ටු යුබික්විලිටි ස්ථාපන,රෙඩ් හැට් හා ෆෙඩෝරා වල ඇනකොන්ඩා ස්ථාපන,ගැන්ටු ලිනක්ස් හි පැකේජ පාලක පලක පද්ධති,ගැන්ටු ලිනක්ස් හි පැකේජ පාලක පද්ධති වල වලද භාවිතා කරයි.
 
==කාරක රීති සහ අර්ථවිචාර (Syntax and Semantics)==
==සින්ටැක්ස් සහ සෙමෙන්ටික්ස්==
 
[[File:Python_add5_syntax.svg|thumb|292px|[[Syntax විශේෂ කර පෙන්වූ|Syntax-විශේෂ කර පෙන්වූ]]පයිතන් 2.x code.]]
පයිතන් නිමාණය කර ඇත්තේ කේත කියවීමේ පහසුව අවධාරණය වන අ‍යුරිනි. අපැහැදිලිඅනෙක් නැතික්‍රමලේඛ ලෙසභාෂාවන්හි එයවිරාම නිමවාලක්ෂණ අත්තේභාවිත ඉංග්‍රීසිවන ඉඟිස්ථානයන්ට පවා සරල ඉංග්‍රීසි පද භාවිතයෙනිභාවිත කරමින් පැහැදිලි දෘශ්‍ය පිරිසැලසුමක් (Visual layout) ලබාදෙන ලෙස පයිතන් නිමවා ඇත . එමෙන්ම මෙහි කාරක රීති එක්සෙප්ෂන්ස් ප්‍රමාණයදප්‍රමාණය හා විශේෂ තත්ව (special cases)ද පැස්කල් හා සී භාෂාවන්ට සාපේක්ෂව අඩුය.
 
==කේත අතර ඉඩ තැබීම.==
මේ සඳහා පයිතන්පයිතන්හි විරාම ලකුණු/සුළු වරහන් වෙනුවට whitespace භාවිතා කරයි. එක්තරානිශ්චිත ස්ටේට්මන්ට්ස්ප්‍රකාශන ප්රකමාණයකින්ප්‍රමාණයකින් පසු ඉන්ඩෙන්ටේෂන්/ ඉඩ තබීම්තැබීම් (indentation) වැඩි කරයි. ඉන්ඩෙන්ටේෂන්/ ඉඩ තබීම්තැබීම් (indentation) අඩුවීමෙන් පෙන්වන්නේ දැන් පවතින කොටසෙහි (බ්ලොක් එකෙහි) අවසානයයි. මෙම ලක්ෂණය off-side rule ලෙසද හැඳින්වේ.
 
==විධි ක්‍රමය==
"https://si.wikipedia.org/wiki/පයිතන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි