"පයිතන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
36 පේළිය:
===පයිතන් 2 හි අවසානය - (Python 2 end-of-life) ===
පයිතන් 2.7 සංස්කරණයෙහි අවසාන දිනය ලෙස 2015 සකස් කර තිබුණද, පසුව එය 2020 දක්වා දීර්ඝ කෙරුනේ දැනට පවතින ප්‍රමාණාත්මකව විශාල කේතය පහසුවෙන් පයිතන් 3 බවට හැරවීමේ අපහසුව ඇති නිසාය. <!--2017 ජනවාරි මස ගූගල් සමාගම නිවේදනය කළේ In January 2017 Google announced work on a Python 2.7 to Go converter, which The Register speculated was in response to Python 2.7's planned end­of­life.-->
 
 
 
== ක්‍රමලේඛණ දර්ශණය==
පයිතන් බහු පැරඩිගමි භාෂාවකි.එම නිසා ක්‍රමලේඛකයන්ට විශේෂ ක්‍රමලේඛණ ආරකට හුරු වීමට සිදුවී තිබුණා.එය ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් හා වි‍යුහාත්මක ක්‍රමලේඛණ වලට සහය දක්වනවා. තවද එය කෘත්‍යාත්මක හා ඇස්පෙක්ට් ඔරියන්ටඩ් ක්‍රම ගනනක භාෂා ලක්ෂණ ලබා දී තිබෙනවා. අනෙකුත් පැරඩිගම් සඳහා භාෂා දිගුවන් මඟින් පහසුකම් ලබා දි තිබෙනවා. ඒ pyDBC හා පයිතන් සඳහා වූ කන්ට්‍රාස්ට්ය.
"https://si.wikipedia.org/wiki/පයිතන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි