"පයිතන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
20 පේළිය:
}}
 
'''පයිතන්''' යනු බහුලව භාවිතාවන උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාවකි. පොදු කාර්ය වැඩසටහන් සම්පාදනය සඳහා භාවිත කරන මෙම පයිතන් භාෂාව ගයිඩො වෙන් රොසම් (Guido van Rossum) විසින් නිර්මණය කර ඇති අතර, 1991 වර්ෂයේදී ලොවට හඳුන්වා දී ඇත.
'''පයිතන්''' යනු බහුලව භාවිතාවන උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාවක් වන අතර එය නිර්මානය කර ඇත්තේ කේත කියවීමේ පහසුව අවධාරණය අ‍යුරිනි. පයිතන් සතුව ඇති අපුර්ව ගුණය වන්නේ එහි ඇති නිරවුල් කේත වින්‍යාසය සහ එහි සම්මත වැඩසටහන් ගොනුව ඉතා විශාල හා පරිපූර්ණ එකක් වීමයි. අනෙකුත් ප්‍රචලිත ක්‍රමලේඛන භාෂාවන් අතරින් මෙහි ඇති විශේෂත්වය නම් ක්‍රමලේඛනයේ භාවිතා වන පරිසීමක ඛණ්ඩක අතර හිස් ඉඩ තැබීම් වේ. පයිතන් බහු ක්‍රමලේඛන නාම මාලාවන්ට සහය වන අතර නමුත් එය සීමා නොවන්නේ වස්තු මූල,ප්‍රගම්‍ය හා ඉතා සුළු වශයෙන් කෘත්‍යයාත්මක ක්‍රමලේඛන රටාවන්ට පමණි.එය පූර්ණ ගතික පද්ධති වල ගුණ පෙන්වන අතර ස්වං මතක පාලනයද සිදුකරයි.එම ගුණය සමාන වන්නේ ස්කීම්,පර්ල්,රූබි හා tcl වැනි ගතික ක්‍රමලේඛන භාෂාවන්ටයි.පයිතන් නොයෙක් විට ස්ක්‍රිප්ටින් ලිවීමට භාවිත කලද එය බහුලව භාවිත වෙනත් කාර්යයන් සඳහාය.පයිතන් ක්‍රමලේඛන පරිගණක වල ධාවනය වන වැඩසටහන් තුලට අන්තර්ගත කල හැකිය.පයිතන් පරිවර්ථක බොහෝ [පරිගණක] පාලක පදධති වල අඩංගු වේ.
පයිතන් යනු නිදහස් හා විවෘත මෘදුකාංග ගනයට අයත් මෘදුකාංගයකි. එහි ඇත්තේ ප්‍රජාව මත පදනම්වූ සංවර්ධන ක්‍රමයකි.එහි සම්පූර්ණ හෝ විකල්ප සංස්කරණ සිදුකරයි.සීපයිතන් කළමණාකරනයන් සිදුකරන්නේ ලාභ නොලබන ආයතනයක් වන පයිතන් මෘදුකාංග පදනම මගිනි.
==ඉතිහාසය==
 
'''පයිතන්''' යනු බහුලව භාවිතාවන උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාවක් වන අතර එය නිර්මානය කර ඇත්තේ කේත කියවීමේ පහසුව අවධාරණය අ‍යුරිනි. පයිතන් සතුව ඇති අපුර්ව ගුණය වන්නේ එහි ඇති නිරවුල් කේත වින්‍යාසය සහ එහි සම්මත වැඩසටහන් ගොනුව ඉතා විශාල හා පරිපූර්ණ එකක් වීමයි. අනෙකුත් ප්‍රචලිත ක්‍රමලේඛන භාෂාවන් අතරින් මෙහි ඇති විශේෂත්වය නම් ක්‍රමලේඛනයේ භාවිතා වන පරිසීමක ඛණ්ඩක අතර හිස් ඉඩ තැබීම් වේ. පයිතන් බහු ක්‍රමලේඛන නාම මාලාවන්ට සහය වන අතර නමුත් එය සීමා නොවන්නේ වස්තු මූල,ප්‍රගම්‍ය හා ඉතා සුළු වශයෙන් කෘත්‍යයාත්මක ක්‍රමලේඛන රටාවන්ට පමණි.එය පූර්ණ ගතික පද්ධති වල ගුණ පෙන්වන අතර ස්වං මතක පාලනයද සිදුකරයි.එම ගුණය සමාන වන්නේ ස්කීම්,පර්ල්,රූබි හා tcl වැනි ගතික ක්‍රමලේඛන භාෂාවන්ටයි. පයිතන් නොයෙක් විට ස්ක්‍රිප්ටින් ලිවීමට භාවිත කලද එය බහුලව භාවිත වෙනත් කාර්යයන් සඳහාය.පයිතන් ක්‍රමලේඛන පරිගණක වල ධාවනය වන වැඩසටහන් තුලට අන්තර්ගත කල හැකිය.පයිතන් පරිවර්ථක බොහෝ [පරිගණක] පාලක පදධති වල අඩංගු වේ.
 
පයිතන් යනු නිදහස් හා විවෘත මෘදුකාංග ගනයට අයත් මෘදුකාංගයකි. එහි ඇත්තේ ප්‍රජාව මත පදනම්වූ සංවර්ධන ක්‍රමයකි. එහි සම්පූර්ණ හෝ විකල්ප සංස්කරණ සිදුකරයි. සීපයිතන් කළමණාකරනයන්කළමණාකරන සිදුකරන්නේකරනුයේ ලාභ නොලබන ආයතනයක් වන පයිතන් මෘදුකාංග පදනම මගිනි.
 
==ඉතිහාසය==
[[Image:Guido van Rossum.jpg|thumb|upright=0.7|right|[[ගයිඩො වෙන් රොසම්]], පයිතන් නිර්මාතෘ]]
 
පයිතන් පිළිබඳ මුලින්ම අදහසක් ඇති වූයේ 1980 අග භාගයේය. එය ක්‍රියාත්මකආරම්භ කරන කලේලද්දේ ගයිඩො වෙන් රොසම් (Guido van Rossum) විසින් නෙදර්ලන්තයේ Centrum Wiskunde & Informatica - (CWI)හිදී 1989 සිටයිදෙසැම්බර් සිටය. ඔහු ABC ක්‍රමලේඛණ භාෂාවේ ප්‍රවිණයෙකි එමෙන්ම එක්ස්සෙප්ට්ශන් හැඩලින් හා ඇමොයිබා මෙහෙයුම් පද්ධතියේ (Amoeba operating system) මුහුනත නිර්මාණය කිරීමේ ප්‍රවීණයෙකි.ඔහු පයිතන්හි මූලධර්ම රචකයාය. පයිතන් ප්‍රජාව විසින් ඔහුට පිරිණමා ඇති ප්‍රමුඛ ප්‍රධාන කාර්ය වන්නේ පයිතන්හි ඉදිරි ගමන තීරණය කිරීමයිකිරීමයිල
පයිතන් 2.0 සංස්කරණය නිකුත්කලේ 2000වසරේ2000 වසරේ ඔක්තෝබර් 16 වනදාය. එහි නවසයිකල් අංගඩිටෙක්ටින් රැසක්ගාබේජ්කලෙක්ටර් අන්තර්ගත(Cycle කරdetecting තිබුණා.garbage ඒහි ගාබේජ්කලෙක්ටර්collector) හා යුනිකෝඩ් (Unicode) සඳහාද පහසුකම් ලබාදීඇතුළු තිබුණානව ඒමෙන්අංග රැසක් එහිඅන්තර්ගත විශේෂමකර වෙනසතිබුණි. මෙම හඳුන්වාදීම් නම්සමග සංවර්ධන ක්‍රියාවලිය ඔවුන්වෙනස් විසින්වූ සිදුකිරීමත්අතර එය වඩා විනිවිදභාවයෙන්විනිවිද හා නැවත ප්‍රජාව වෙතම සහන සැලසීමේපිටුබලය වැඩසටහනක්ලබන්නක් වීමයිවිය.

පයිතන් 3.0 (පයිතන් 3000,py3k) සංස්කරණය නිකුත්කලේ විශාල කාලයක් තුල සිදුකල අත්හදා බැලීම් වලින් අනතුරුව 2008 දෙසැම්බර් 3වනදාය. එය නිකුත්කලේ පෙර සංස්කරණ වන 2.6 හා 2.7 සමඟද ක්‍රියාත්මකවන අයුරින්ය. එය TIOBE වසරේ ක්‍රමලේඛන භාෂාව ලෙස 2006 හා 2010 වර්ෂ වලදී දෙවරක් සම්මාන ලබාගත්තා. එය ලබාදීමට එම වසර වලදී හේතුවූයේ පයිතන්හි අසමසම ජනප්‍රියත්වයේ වර්ධනය නිසාය.එය නීර්ණය කලේ TIOBE දර්ශකය අනුවයි.
 
===පයිතන් 2 හි අවසානය - (Python 2 end-of-life) ===
පයිතන් 2.7 සංස්කරණයෙහි අවසාන දිනය ලෙස 2015 සකස් කර තිබුණද, පසුව එය 2020 දක්වා දීර්ඝ කෙරුනේ දැනට පවතින ප්‍රමාණාත්මකව විශාල කේතය පහසුවෙන් පයිතන් 3 බවට හැරවීමේ අපහසුව ඇති නිසාය. <!--2017 ජනවාරි මස ගූගල් සමාගම නිවේදනය කළේ In January 2017 Google announced work on a Python 2.7 to Go converter, which The Register speculated was in response to Python 2.7's planned end­of­life.-->
 
 
 
== ක්‍රමලේඛණ දර්ශණය==
පයිතන් බහු පැරඩිගමි භාෂාවකි.එම නිසා ක්‍රමලේඛකයන්ට විශේෂ ක්‍රමලේඛණ ආරකට හුරු වීමට සිදුවී තිබුණා.එය ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් හා වි‍යුහාත්මක ක්‍රමලේඛණ වලට සහය දක්වනවා. තවද එය කෘත්‍යාත්මක හා ඇස්පෙක්ට් ඔරියන්ටඩ් ක්‍රම ගනනක භාෂා ලක්ෂණ ලබා දී තිබෙනවා. අනෙකුත් පැරඩිගම් සඳහා භාෂා දිගුවන් මඟින් පහසුකම් ලබා දි තිබෙනවා. ඒ pyDBC හා පයිතන් සඳහා වූ කන්ට්‍රාස්ට්ය.
"https://si.wikipedia.org/wiki/පයිතන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි